වචනෙකින් හරි උදව් ඕන!

djminuka

Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    වචනෙකින් හරි උදව් ඕන!

    ඇතුලට එන්න පොඩි සීන් එකක්!

    කෙටියෙන්ම කියනවා නම් මේකයි සීන් එක... මම ජොබ් එකෙන් අයින් උනා!! දැන් ගෙදරට වෙලා නිකම් ඉන්නේ (නෙට්වර්කින් ඩිප්ලෝමා එකක් කරන්න හිතාගෙන.. ) ඩිග්රි ගහන්න සල්ලි නෑ.. :dull: මට අද හිතුණෘ කොහොම හරි රට යන්න ( මම හිතන්නේ මට ඒ උණ රෝගය වැළදුනා අද :P:rolleyes: ) මට තාම අවුරුදු 20 :lol: :P වර්කින් එක්ස්පීරියන්ස් එකක් නම් තියනවා ජ පුර යුනි එකේ මාස 6 වැඩ කරපු.. තව හෙලෝ ක්‍රෝප්...
    :nerd:
    ඉතින් මට ඕන උදව්ව මේකයි ඩුබායි කටාර් ඕමාන් හරි කොහේ හරි රටකට ගිහින් මොකක් හරි පොඩි ජොබක් කරලා ෂේප් එකේ කීයක් හරි හොයන් ඉගෙන ගන්න තමා උත්සහය!! (සල්ලි ලැබුණට වෙනස් වෙන්නේ නෑ අනිවා ඉගෙන ගන්නවා!! :nerd: ) දැන් මට ඔයාලා දන්න ඔක්කම විස්තර දාන්න.. ඒජන්සි / තියන අවස්ථා / මේක ක්‍රියාත්මක කරන්න ඹ්න විදිය.. හැම දේම... ඔයාලා හැමෝගෙම අදහස් පට්ට වටිනවා මචං.. ජොලියට හිතලා දාන එකක් උනත්!! :) :)
    ඕනම කට්ටක් කාගෙන කොහොම හරි ගොඩ යන එක තමා මගේ අරමුණ!!
    මොකුත් හිතෙන්නේ නැත්තම් බම්ප් එකක් වත්!
    එහෙනම් සැමට ජය වේවා!!
    :love:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඩුබායි වල අඳුරන එකෙක් ඉන්නව නං ගොඩක් ලේසියි යන්න.මුලින් විසිටර් වීසා අරගෙන එහෙට ගිහින් ජොබ් එකක් හම්බුනොත් වීසා එක පර්මනන්ට් කරනවා.එහෙම අඳුරන කෙනෙක් මාර්ගෙන් ගියොත් සල්ලිත් ඉතුරුයි වැඩෙත් කෙරෙනවා.
     

    kolla

    Junior member
  • Sep 26, 2006
    81
    5
    18
    අනේ මන්දා, මුලින්මපොඩ්ඩක් බලපන්එහෙ living cost එකත් එක්ක කොච්චර ඉතුරු කරන්න පුලුවන්ද කියල, සමහර විට පොඩ්ඩක් මහන්සි උනොත් මෙහෙ ඉඳලත් ඒ ගාන හොයාගන්න පුළුවන් වෙයි.
     
    May 10, 2013
    30
    17
    0
    My openion

    IF u do not have a trade or any specific qualification it is very difficult to live and work in Dubai machoo. So try out some do some trade qualifi and to there
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    rata palayan but aay apu data mehe karanne monada kiyala plan ekak hadagena
    and Dubai/Qatar wala ehemanam experience 3-5 years tiyanawanam IT/Networking/Techincian wage ewata patta salary ganna puluwan.
    but e wagema wadath hena godai
    jaya wewa
     
    • Like
    Reactions: djminuka