වචනෙකින් හරි උදව් ඕන!
ඇතුලට එන්න පොඩි සීන් එකක්!
කෙටියෙන්ම කියනවා නම් මේකයි සීන් එක... මම ජොබ් එකෙන් අයින් උනා!! දැන් ගෙදරට වෙලා නිකම් ඉන්නේ (නෙට්වර්කින් ඩිප්ලෝමා එකක් කරන්න හිතාගෙන.. ) ඩිග්රි ගහන්න සල්ලි නෑ..
මට අද හිතුණෘ කොහොම හරි රට යන්න ( මම හිතන්නේ මට ඒ උණ රෝගය වැළදුනා අද 
) මට තාම අවුරුදු 20
වර්කින් එක්ස්පීරියන්ස් එකක් නම් තියනවා ජ පුර යුනි එකේ මාස 6 වැඩ කරපු.. තව හෙලෝ ක්රෝප්...

ඉතින් මට ඕන උදව්ව මේකයි ඩුබායි කටාර් ඕමාන් හරි කොහේ හරි රටකට ගිහින් මොකක් හරි පොඩි ජොබක් කරලා ෂේප් එකේ කීයක් හරි හොයන් ඉගෙන ගන්න තමා උත්සහය!! (සල්ලි ලැබුණට වෙනස් වෙන්නේ නෑ අනිවා ඉගෙන ගන්නවා!!
) දැන් මට ඔයාලා දන්න ඔක්කම විස්තර දාන්න.. ඒජන්සි / තියන අවස්ථා / මේක ක්රියාත්මක කරන්න ඹ්න විදිය.. හැම දේම... ඔයාලා හැමෝගෙම අදහස් පට්ට වටිනවා මචං.. ජොලියට හිතලා දාන එකක් උනත්!!

ඕනම කට්ටක් කාගෙන කොහොම හරි ගොඩ යන එක තමා මගේ අරමුණ!!
මොකුත් හිතෙන්නේ නැත්තම් බම්ප් එකක් වත්!
එහෙනම් සැමට ජය වේවා!!