ඔය වේල්ලේ ශක්තිමත් භාවයේ ගැටළුවක් නැහැ. අදටත් ඕක ඉතාම හොදින් තියෙනවා. නාය යාම් නිසා වත් වේල්ලට හානි උනේ නැහැ, එය ඉදිරිකරපු ශක්තිමත් තාක්ෂණික ක්‍රමය නිසා. මහවැලි ක්‍රමය යටතේ ඉදිකරපු වික්ටෝරියා වේල්ලත් එහෙමයි. කම්බි භාවිතා කරේ නැහැ. ජලය පිරුණම සහ හිස් උනාම වේල්ල දෙපසට චලනය වනවා. ඒකක 3.5 ක් දක්වා භුමි කම්පන වලට කිසිදු ගැටළුවක් නැතිව ඔරොත්තු දෙනවා.