වටරැක විජිත තමන්ටම ගහගෙන.
මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන් තමන් විසින් හෝ හිතවතෙකු ලවා තුවාල සිදුකරගෙන ඇති බවට අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශවලින් තහවුරු වී ඇති බව පොලීසිය පවසනවා. පසුගිය 19 වන දා උදෑසන බණ්ඩාරගම - හිරණ පාලම ආසන්නයේ වැටී සිටියදී පූජ්‍ය වටරැක විජිත හිමියන් සොයා ගත්තා. පසුව උන්වහන්සේ ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවුණා. එහිදී වටරැක විජිත හිමියන්ගේ ශරීරයේ තුවාල කිහිපයක් ද ඇති බවට පරීක්ෂා කිරීමේදී අනාවරණ වුණා. කෙසේ වෙතත්, කොළඹ අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ අසත්‍ය පැමිණිලි ගොනු කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවයි.

ඉස්සුවේ හිරු එකෙන්.