වටලප්පන් බුරියා 18+

Manash

Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    :lol::lol::lol::lol::lol::lol: Uura ge scene eka nam supiri ban .. muta wachana enneth na ekama set eka repeat karanne.. :D :D
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    patta ban
    man meka mage alarm tone ekata daa ganna ona

    යකෝ උදේ පාන්දර මේක අහගෙන නැගිට්ටොත් දවසම මාන්ජමික වෙනව යකොව්.........
    පව් බං,මුගේ ශබ්ද කෝෂයේ තියෙන්නේ ඉතා අල්ප වචන කිහිපයක් පමණයි...:lol::lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ උදේ පාන්දර මේක අහගෙන නැගිට්ටොත් දවසම මාන්ජමික වෙනව යකොව්.........
    පව් බං,මුගේ ශබ්ද කෝෂයේ තියෙන්නේ ඉතා අල්ප වචන කිහිපයක් පමණයි...:lol::lol::lol:

    අර cartoon voice එක උඹේද බන්?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නැකැත් රාල;16859839 said:
    වලතරයාගෙ වොයිස් තමයි පට්ට.. සිරසට දුන්නනම් හඩකැවීම් ශිල්පියෙක් විදිහට ගනියි ඕකව.. :lol::lol:

    ඔව්..
    අම්මට,බල්ලො,හු@නව,iphone,සිංහලයො,nuke,සොන්නයො,odesk,තොපිට කොයින්ද බන් මේවා,මන්නෙ,තට්ටය,දෙයියො වගේ වචන විතරක් තියන cartoon එකක් ආපු දවසට ඕකව ගනී..

     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    ඔව්..
    අම්මට,බල්ලො,හු@නව,iphone,සිංහලයො,nuke,සොන්නයො,odesk,තොපිට කොයින්ද බන් මේවා,මන්නෙ,තට්ටය,දෙයියො වගේ වචන විතරක් තියන cartoon එකක් ආපු දවසට ඕකව ගනී..

    ඒ කාටුන් එකට දාන නමක් මටනං හිතාගන්නත් බෑ
    "අජබෙදසක ගපුලුවර උල්තිස්මක්" වගේ එකක් හරියන එකක් නැද්ද?
    අර cartoon voice එක උඹේද බන්?

    :lol::lol::lol::lol::lol::lol: නෑ සිංහලු
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    :lol::lol::lol::lol::lol::lol: නෑ සිංහලු[/QUOTE]

    :lol::lol::lol::lol:

    ilaga episode ekath dapan ikmanata
    kawda ban ara tamil walin katha kare?
    patta voice eka ban