වට්සැප් ප්‍රශ්නයක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    වට්සැප් එකේ මචන් පැන්සලෙන් පාට පාටින් ඉරි ඇදල (කටුගාලා වගේ) ෆොටෝ වල තියෙන ඒව hide කරන්න පුලුවන්නෙ.

    එහෙම කරපු ෆොටෝ එකක දේවල් බලාගන්න ක්‍රමයක් නැද්ද?

    ඒ ඉරි ලාවට හරි අයින් කරල, මකල වගේ මොනවත් කරන්න විදියක් නැද්ද?
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p

    Chichi trying to calm down his 08, batchmates​

    Me thread eka search karala balapan. First post eke ekek recover karala thiyenawa. Ugena ahala balapan uu da kare kiyala....

    Thanks machan.

    Mata mathakai dawasak youtube eke oya scene eka gena dekka.
    Sinhala video ekak.

    Karumeta eka save karagaththeth na. Aye hewwa hewwa hambuneth na :(
     
    • Like
    Reactions: Johnnie_Walker

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මූ තාම හොයනවා scene එක
    Screenshot_20220418-212353_Chrome.jpg