Questions වට්සැප් youtube link open කරද්දී youtube kids

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,130
    4,125
    113
    වට්සැප් youtube link open කරද්දී youtube kids එකෙන් ඕපන් වෙන්න සෙට් කරන්න පුලුවන්ද ?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    වට්සැප් youtube link open කරද්දී youtube kids එකෙන් ඕපන් වෙන්න සෙට් කරන්න පුලුවන්ද ?
    YouTube app එක disable කරලා දාපන් ඉතිං. Disable කරන විදිහ youtube videos, web site articles වගේ එකකින් බලාගන්න. ඕනෙ තරම් තියනවා ඕක කරන හැටි. ඕක disable කරාම youtube kids supported video එකක් නම් එකෙන් open වෙනවා.
     
    • Like
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,130
    4,125
    113
    YouTube app එක disable කරලා දාපන් ඉතිං. Disable කරන විදිහ youtube videos, web site articles වගේ එකකින් බලාගන්න. ඕනෙ තරම් තියනවා ඕක කරන හැටි. ඕක disable කරාම youtube kids supported video එකක් නම් එකෙන් open වෙනවා.
    thanks bro.
    dekama active thiyaagena karanna baha neda?