වට්සැප් youtube link open කරද්දී youtube kids එකෙන් ඕපන් වෙන්න සෙට් කරන්න පුලුවන්ද ?
dilan_randika Well-known member Feb 18, 2015 4,132 4,127 113 Aug 14, 2023 #1 වට්සැප් youtube link open කරද්දී youtube kids එකෙන් ඕපන් වෙන්න සෙට් කරන්න පුලුවන්ද ?
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,430 113 Aug 14, 2023 #2 not all videos available in YouTube kids, impossible and useless
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Aug 14, 2023 #3 dilan_randika said: වට්සැප් youtube link open කරද්දී youtube kids එකෙන් ඕපන් වෙන්න සෙට් කරන්න පුලුවන්ද ? Click to expand... YouTube app එක disable කරලා දාපන් ඉතිං. Disable කරන විදිහ youtube videos, web site articles වගේ එකකින් බලාගන්න. ඕනෙ තරම් තියනවා ඕක කරන හැටි. ඕක disable කරාම youtube kids supported video එකක් නම් එකෙන් open වෙනවා. Reactions: dilan_randika
dilan_randika said: වට්සැප් youtube link open කරද්දී youtube kids එකෙන් ඕපන් වෙන්න සෙට් කරන්න පුලුවන්ද ? Click to expand... YouTube app එක disable කරලා දාපන් ඉතිං. Disable කරන විදිහ youtube videos, web site articles වගේ එකකින් බලාගන්න. ඕනෙ තරම් තියනවා ඕක කරන හැටි. ඕක disable කරාම youtube kids supported video එකක් නම් එකෙන් open වෙනවා.
dilan_randika Well-known member Feb 18, 2015 4,132 4,127 113 Aug 14, 2023 #4 Roxburyroy said: YouTube app එක disable කරලා දාපන් ඉතිං. Disable කරන විදිහ youtube videos, web site articles වගේ එකකින් බලාගන්න. ඕනෙ තරම් තියනවා ඕක කරන හැටි. ඕක disable කරාම youtube kids supported video එකක් නම් එකෙන් open වෙනවා. Click to expand... thanks bro. dekama active thiyaagena karanna baha neda?
Roxburyroy said: YouTube app එක disable කරලා දාපන් ඉතිං. Disable කරන විදිහ youtube videos, web site articles වගේ එකකින් බලාගන්න. ඕනෙ තරම් තියනවා ඕක කරන හැටි. ඕක disable කරාම youtube kids supported video එකක් නම් එකෙන් open වෙනවා. Click to expand... thanks bro. dekama active thiyaagena karanna baha neda?
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Aug 14, 2023 #5 dilan_randika said: thanks bro. dekama active thiyaagena karanna baha neda? Click to expand... බැරි වෙයි. Priority යන්නේ app එකට නිසා. Reactions: dilan_randika
dilan_randika said: thanks bro. dekama active thiyaagena karanna baha neda? Click to expand... බැරි වෙයි. Priority යන්නේ app එකට නිසා.