වට් ඉස් දිස් බන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    kochara hamba karath madi scene ekakuth thiyanawa,kelawarak naa thamai athatama hithuwoth
    Madi scene eka yes wenna puluwan. But you won't be whining and trying to compare your living/surviving with beggars surviving. That is the difference. You will enjoy life.
     
    • Like
    Reactions: Hayao

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,829
    113
    salli enna enna thanhaawa wadi wenawa bn,matanum therune ehema
    thanhaawa iwara wenne naa ekai awula
    Ehema ekak na. Owa umbalawa duppat karanna oluwata dapuwa. Nattan itin uda inna unta huran kanna bane.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    මට ඕක තේරුනේ 2015 දි පලවෙනි ජොබට යද්දි. උදේම යද්දි මිනිස්සු කෝච්චියට බසෙකට දුවනව ආයෙ ගෙදර එද්දිත් මිනිස්සුත් කෝච්චි වල බස්වල තෙරපිලා එනව. ආන් එතනින් තේරුනා මේ දේවල් කොච්චර හිස් දේවල්ද කියල.
    ඒකනෙ කෙල්ලෙක් ඕනෙ නෑ අතඇරලා දාපන් :rolleyes: :P
     
    • Love
    Reactions: Heshan Daminda

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    kochara hamba karath madi scene ekakuth thiyanawa,kelawarak naa thamai athatama hithuwoth
    salli hambenna hambenna thanhaaawa wadi wenawa.

    salli atha gaddi,account ekata wateddi thanhaawa wadiwena eka,salli walata athi asawa nathi karaganna puluwannum eeka loku deyak mata hithenne
    මහින්දටත් නාමල්ටත් තිබ්බා නේ පරම්පරා ගානක සල්ලි තියාගෙන කොහේ හරි රටක පට්ට ලයිෆ් එකක් ගෙවන්න.

    මන් හිතන්නේ සතුට තියෙන්නේ ප්‍රශ්න එක්ක ගැටිලා සල්ලි හොයන එක. නිකන් ඉදලා සල්ලි ආවනම් පට්ට බෝරින්ග් වෙන්න තිබ්බා.

    ඔක මෙහෙම කියනත් පුලුවන්. උබට නිකම් සල්ලි එන්නැති නිසා නිදහසට හදාගත්තු එකක් කියලා :P
     
    • Love
    Reactions: Kamal1996

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    මට ඕක තේරුනේ 2015 දි පලවෙනි ජොබට යද්දි. උදේම යද්දි මිනිස්සු කෝච්චියට බසෙකට දුවනව ආයෙ ගෙදර එද්දිත් මිනිස්සුත් කෝච්චි වල බස්වල තෙරපිලා එනව. ආන් එතනින් තේරුනා මේ දේවල් කොච්චර හිස් දේවල්ද කියල.
    ඒකියන්නෙ කෝච්චි බස් වල ඇතුලෙ හිස් තියෙත්දිද දොරවල් වල හිරවෙලා ගිහින් තියෙන්නෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    Dn ubata puluwanda oya kiwwa widiyata kaleta giihin inna ? puluwannm prashnayak na bainm uba hoyana life eka mkdda kiyala kalpana krla balapn ubama :D :D :D salli oni apita jeewath wenna witarak newe yuthukam wagakeem thiye asawal thiye ewa krnna
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මහින්දටත් නාමල්ටත් තිබ්බා නේ පරම්පරා ගානක සල්ලි තියාගෙන කොහේ හරි රටක පට්ට ලයිෆ් එකක් ගෙවන්න.

    මන් හිතන්නේ සතුට තියෙන්නේ ප්‍රශ්න එක්ක ගැටිලා සල්ලි හොයන එක. නිකන් ඉදලා සල්ලි ආවනම් පට්ට බෝරින්ග් වෙන්න තිබ්බා.

    ඔක මෙහෙම කියනත් පුලුවන්. උබට නිකම් සල්ලි එන්නැති නිසා නිදහසට හදාගත්තු එකක් කියලා :P
    unta thiyenne balayata kaadarakamak salli walata thiyana kaadarakamata wada