කා ලග හරි ප්‍රංශ ඉගෙන ගන්ට පුලුවන් E book තියෙනවදෝ

Sinhala walata kittu ekama langauge eka Maldive language eka witharayi. e hara hindi wage lang. ekak apita anik basha walata wadaa lesiyen igenaganna puluwan. mata film balalama hodata hindi terenawa..
තව භාෂාවක් ඉගෙන ගන්න ලේසි වෙන්නේ, තමන්ගේ භාෂාවයි, ඒ භාෂාවයි එකම බ්‍රාන්ජ් (අත්තක) තියෙනවා නම් විතරයි මොකද එහෙම භාෂාවක ගොඩක් සමානකම් තියෙනවා, ඊට පිටින් භාෂාවක් ඉගෙන ගන්නවා නම් ටිකක් අමාරුයි ගොඩ එන්න. මේ පහළ පින්තූරේ හැටියට සිංහල තියෙන්නේ ඉන්දු යුරෝපියන් > ඉන්දු ඉරානියන් > ඉන්දු ආර්යයන් > ඊස්ටර්න් සෝන් කියන බ්‍රාන්ජ් එකේ. ඒක නිසා ඒ බ්‍රාන්ජ් එකේ ලැන්වේජ් ඉගෙන ගන්න ගොඩක් ලේසියි, නමුත් ඒ බ්‍රාන්ජ් එකේ තියෙන්නේ මාලදිවයින්, බෙංගාලි, ඔරියන්, වගේ වැඩියේ ලෝකයේ භාවිතා නොවෙන ලැන්වේජ්. ඒ වගේම තමයි උබ ඉංග්‍රීසි දන්නවා නම් ජර්මන්, ඕලන්ද, ස්විස්, ස්විඩිස්, නෝර්විජියන් ටිකක් විතර මහන්සි වෙලා ඉගෙන ගන්න පුලුවන් මොකද ඒ ඔක්කොම පටන් ගන්නේ ජරමනික් බ්‍රාන්ජ් එකෙන් නිසා. ප්‍රංශ ,ඉතාලි, පෘතුගීසි, ස්පාඤ්ඤ තියෙන්නේ රොමැන්ස් බ්‍රාන්ජ් එකේ එතකොට ඒ එක ලැන්වේජ් එකක් දන්නවා නම් අනෙක් ඒවා ඉගෙන ගන්න ලේසියි. නමුත් ඉංග්‍රීසි දන්නවා නම් ප්‍රංශ අල්ලගන්න ටිකක් අමාරුයි. ෆයිනිස් (පින්ලන්තයේ භාෂාව) වගේ ඉගෙන ගන්න ගියාම ඔක්කොටම වඩා හපන් මොකද ඒක වෙනම ගහක තියෙන්නේ. ෆයිනිසි කියන්නේ ගොඩක් අමාරු ලැන්වේජ් එකක් කියලයි යුරෝපේ උන් පවා කියන්නේ. එස්ටෝනියන්,හංගේරියන් වගේ දන්නවා නම් ගොඩ එන්න පුලුවන් මොකද ඒවාත් තියෙන්නේ ඒ ගහේම නිසා.
උබ තව ප්‍රශ්නයක් අහලා තියෙනවානේ දැනට වටිනාමක් තියෙන ලැන්වේජ් එක ගැන අහලා. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි තමයි ලෝකයේ කොහාට ගියත් වටිනාම ලැන්වේජ් එක වෙන්නේ.
එතනින් එහාට උබට වෙන කිසිම ලැන්වේජ් එකක් ඉගෙන ගන්න ඕනේ නෑ උබ ඉංග්‍රීසි කථා නොකරන රටකට ගියොත් හෝ මොකක් හරි ජොබ් එකක් කරනවා නම් මිසක්. ප්‍රංශේ යනවා නම් හෝ ප්‍රංශ භාෂාව සම්බන්ධ මොකක් හරි ජොබ් එකක් කරනවා නම් විතරක් ප්‍රංශ ඉගෙන ගනින්, නැතුව ප්‍රංශ ඉගෙන ගත්තා කියලා තේරුමක් නෑ.
![]()
J'ai un livre.කා ලග හරි ප්‍රංශ ඉගෙන ගන්ට පුලුවන් E book තියෙනවදෝ

ලෝකයම ගත්තොත් ඉංගිරිසි තමා නේහ්?