වටිනාකමක් නියෙන භාශා වර්ග?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වටිනාකමක් නියෙන භාශා වර්ග?

    ලොකු ප්‍රශ්නයක් තියෙනව. සිංහල දන්න පුද්ගලයකුට ලෙහෙසියෙන් තේරුම් ගන්න පුලුවන් අද කාලෙ හැටියට වටිනාකමක් නියෙන, ලෝකයේ තියෙන භාශා වර්ග මොනවද කියල? ඒ කිව්වෙ ව්‍යාකරන බේදයක් නැතිව වචන දැන ගැනීමෙන් පමනක් පහසුවෙන් සිංහල වාක්‍ය එම භශාවටත්, එම භශාවෙ වාක්‍ය සිංහලයෙනුත් තේරුම් ගන්න පුලුවන් විදියෙ ලෝකයේ තියෙන භාශා වර්ග මොනවද කියල? ඉතින් ඔබ භාශා ප්‍රවීනයෙක් හෝ යම් භාශා කීපයක් දන්න පුද්ගලයෙක් නම් ඔබට දැනෙන පරිදි අපගේ ප්‍රශ්නයට පිලිතුරක් දීල යන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනව
    :yes::yes:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කා ලග හරි ප්‍රංශ ඉගෙන ගන්ට පුලුවන් E book තියෙනවදෝ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කලින් ත්රේඩ් එකක් දැම්ම මචන්ල, :dull: අඩුමගානෙ බම්ප් එකක්වත් නැ,

    හිංදි බලපන් මචන්. ඉගෙනගන්න පට්ට ලේසියි. හැබැයි ලොකු වටිනකමක් තියෙනවද නම් දන්නේ නෑ. Rosetta stone දාගනින් languages ඉගෙනගන්නව නම්. :D
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    machan mama aththama kiyannam ubata ona language eka mokakda kadee ona tharam books thiyenawa poddak study karanan ganne nathuwa ita passe idea ekak enawa
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes:

    අද කාලෙ හැටියට කඩ්ඩ විතරක් මදි වගේ
    ලෝකයෙ බහුලව භාවිතා කරන භාෂා 6ක් තියනවා...

    ඉංගිරිසි
    අරාබි
    ස්පාඥ්ඥ
    ජර්මන්
    රුසියන්
    චීන

    ඔය ඒවයින් එකක් තමා ඉතිං ඉගෙන ගන්නව නං.....
    මගෙ යාළුවෙක් ඉන්නවා ඌට පුළුවන් සිංහල,ඉංගිරිසි,දෙමළ,පෘතුගීසි,ඉතාලි,කන්නඩා සහ මලයාලම්.....
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    තව භාෂාවක් ඉගෙන ගන්න ලේසි වෙන්නේ, තමන්ගේ භාෂාවයි, ඒ භාෂාවයි එකම බ්‍රාන්ජ් (අත්තක) තියෙනවා නම් විතරයි මොකද එහෙම භාෂාවක ගොඩක් සමානකම් තියෙනවා, ඊට පිටින් භාෂාවක් ඉගෙන ගන්නවා නම් ටිකක් අමාරුයි ගොඩ එන්න. මේ පහළ පින්තූරේ හැටියට සිංහල තියෙන්නේ ඉන්දු යුරෝපියන් > ඉන්දු ඉරානියන් > ඉන්දු ආර්යයන් > ඊස්ටර්න් සෝන් කියන බ්‍රාන්ජ් එකේ. ඒක නිසා ඒ බ්‍රාන්ජ් එකේ ලැන්වේජ් ඉගෙන ගන්න ගොඩක් ලේසියි, නමුත් ඒ බ්‍රාන්ජ් එකේ තියෙන්නේ මාලදිවයින්, බෙංගාලි, ඔරියන්, වගේ වැඩියේ ලෝකයේ භාවිතා නොවෙන ලැන්වේජ්. ඒ වගේම තමයි උබ ඉංග්‍රීසි දන්නවා නම් ජර්මන්, ඕලන්ද, ස්විස්, ස්විඩිස්, නෝර්විජියන් ටිකක් විතර මහන්සි වෙලා ඉගෙන ගන්න පුලුවන් මොකද ඒ ඔක්කොම පටන් ගන්නේ ජරමනික් බ්‍රාන්ජ් එකෙන් නිසා. ප්‍රංශ ,ඉතාලි, පෘතුගීසි, ස්පාඤ්ඤ තියෙන්නේ රොමැන්ස් බ්‍රාන්ජ් එකේ එතකොට ඒ එක ලැන්වේජ් එකක් දන්නවා නම් අනෙක් ඒවා ඉගෙන ගන්න ලේසියි. නමුත් ඉංග්‍රීසි දන්නවා නම් ප්‍රංශ අල්ලගන්න ටිකක් අමාරුයි. ෆයිනිස් (පින්ලන්තයේ භාෂාව) වගේ ඉගෙන ගන්න ගියාම ඔක්කොටම වඩා හපන් මොකද ඒක වෙනම ගහක තියෙන්නේ. ෆයිනිසි කියන්නේ ගොඩක් අමාරු ලැන්වේජ් එකක් කියලයි යුරෝපේ උන් පවා කියන්නේ. එස්ටෝනියන්,හංගේරියන් වගේ දන්නවා නම් ගොඩ එන්න පුලුවන් මොකද ඒවාත් තියෙන්නේ ඒ ගහේම නිසා.

    උබ තව ප්‍රශ්නයක් අහලා තියෙනවානේ දැනට වටිනාමක් තියෙන ලැන්වේජ් එක ගැන අහලා. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි තමයි ලෝකයේ කොහාට ගියත් වටිනාම ලැන්වේජ් එක වෙන්නේ.
    එතනින් එහාට උබට වෙන කිසිම ලැන්වේජ් එකක් ඉගෙන ගන්න ඕනේ නෑ උබ ඉංග්‍රීසි කථා නොකරන රටකට ගියොත් හෝ මොකක් හරි ජොබ් එකක් කරනවා නම් මිසක්. ප්‍රංශේ යනවා නම් හෝ ප්‍රංශ භාෂාව සම්බන්ධ මොකක් හරි ජොබ් එකක් කරනවා නම් විතරක් ප්‍රංශ ඉගෙන ගනින්, නැතුව ප්‍රංශ ඉගෙන ගත්තා කියලා තේරුමක් නෑ.

    VdltRQC.jpg
     
    Last edited:

    එහෙනම් ඕනෙ නෑහ්:yes:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් ඒත් බැලුව මොකද ත්රේඩ් එක එකැන කියල, අැඩ්මින් අයිය ටයිටල් එක මාරුකරලනෙ