ගෙවල් හදාගෙන යන අයට සහ හදන්න බලාපොරොත්තුව ඉන්න සාමාජිකයන්ට මේක වැදගත් වෙයි කියලා හිතනවා...
දැං මේ දවස්වල ටයිල් ගනං නිසා පොලොවට තියෙන ආදේශක මොනවද...ටයිටේනියම් වගේ එක එක කතන්දර තියෙනවනෙ..... ඒ සම්බන්ධයෙන් වැඩකරන අය කවුද .... ඒ අය සම්බන්ධ කර ගන්න පුළුවන් විධි මොනවද කියල දන්න අය කොටාගෙන යමු බලන්න.... අනිත් අය බම්ප් එකක් දාලා සප් එකක් දෙන්න...කාට කාටත් වැදගත් වෙයි.

_ B U M P _