වටිනා අදහස් අවශ්‍යයි.....

jithendramadhushanka

Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    ගෙවල් හදාගෙන යන අයට සහ හදන්න බලාපොරොත්තුව ඉන්න සාමාජිකයන්ට මේක වැදගත් වෙයි කියලා හිතනවා...
    දැං මේ දවස්වල ටයිල් ගනං නිසා පොලොවට තියෙන ආදේශක මොනවද...ටයිටේනියම් වගේ එක එක කතන්දර තියෙනවනෙ..... ඒ සම්බන්ධයෙන් වැඩකරන අය කවුද .... ඒ අය සම්බන්ධ කර ගන්න පුළුවන් විධි මොනවද කියල දන්න අය කොටාගෙන යමු බලන්න.... අනිත් අය බම්ප් එකක් දාලා සප් එකක් දෙන්න...⁣කාට කාටත් වැදගත් වෙයි.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දැන් නං ගොම තමයි බං ගාන්න වෙන්නේ. @erozan ගෙන් අහපං ගොම ලෝඩ් එකක් ගන්න විදිය ගැන.
     
    • Haha
    Reactions: nidarsha91