වටින තොරතුරු ටිකක් 16+

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    වටින තොරතුරු ටිකක් 16+

    තරහ වෙන්න එපා 16+ කියල දාපු එකට
    නැත්නම් උඹල මේක miss කර ගන්නව

    දැන් ඉතින් රාල ඇවිල්ල මෙතන @ක දෙන්න එන්න එපා ඔය වෙද මහත්තුන්ට වඩා බඩේ ගිනියම ලොකුයි කියල


    2jpGp.jpg
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    methana mama pudgalikawa danna weda mahatturu 3 denek innawa

    e hamoma hodai
     
    තරහ වෙන්න එපා 16+ කියල දාපු එකට
    නැත්නම් උඹල මේක miss කර ගන්නව

    දැන් ඉතින් රාල ඇවිල්ල මෙතන @ක දෙන්න එන්න එපා ඔය වෙද මහත්තුන්ට වඩා බඩේ ගිනියම ලොකුයි කියල


    2jpGp.jpg
    අපි අමාරුවෙ බුකියට හදල දාන ඒවා තෝ ගෙඩිය පිටින් උස්සලා මේකෙ දානවා නේද ඈ :shocked:. අහුවියන්කෝ තෝ බුකියෙදි :angry:. :D
     

    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    මචන් අපේ තාත්තට non alcoholic cirrhosis තියෙනවා දැන් හිටපු ගමන් වැඩි වෙනවා සිහිය විකල් වෙනවා කන්නේ බොන්නේ හෙන අඩුවෙන් මේ ලෙඩේට හොද දොස්තර කෙනෙක් දන්නවද ?
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    (charma)same roga walata kenek nedda bnz, mage wart(inno) wagayak hedila belle(gela predeshaye), mekata mokada karanne?, saloon ehekata yannada? help me,plz :shocked:
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මචන් අපේ තාත්තට non alcoholic cirrhosis තියෙනවා දැන් හිටපු ගමන් වැඩි වෙනවා සිහිය විකල් වෙනවා කන්නේ බොන්නේ හෙන අඩුවෙන් මේ ලෙඩේට හොද දොස්තර කෙනෙක් දන්නවද ?

    B A Rathnapala Mahattaya Mattegoda
     
    • Like
    Reactions: chanakaisuru