වටින FB Pages

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    උඹලා FB එකේ කැරකෙනකොට ඔය එක එක වටින වැදගත් දේවල් Share කරන Page හම්බ වුණ ඒවා කියපල්ලකෝ :D
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    දැන් කට්ටියම පෝලිමේ ඇවිත් තමා තමන්ගේ pages ටික දායි මෙතන :rofl: