වටින_කථාවක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    බැන්දට නම් කමක් නෑ පුතේ හැබැයි දරුවෝ නම් වැඩිය හදන්න එපා...

    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    Sinhalu beragannna nan hodai.eth ithin dan kale ohoma 7 8 hadala inna bene bn.Population explode wenawa.resources madi wenawa.2020 da koheda populatipn double wenawa.earth eka beraganna nan birth control karanna wenawa.sinhalu newe globaly issue ekak kivve
     
    waligamaya

    Well-known member
  • සහෝදරයෝ හිටියට ලෝකේ තියෙන සම්පත් ප්‍රමානය ඉන්න මිනිස් ගහනයට මදි. හදන වලේ ළමයි හදල වැඩක් නැ. වතුර අහාර එන්න එන්න සිමා වෙන්ව මරගන්න් වෙන්නේ. ජාතිය හැදුවට ලෝකෙට බරක්.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    සහෝදරයෝ හිටියට ලෝකේ තියෙන සම්පත් ප්‍රමානය ඉන්න මිනිස් ගහනයට මදි. හදන වලේ ළමයි හදල වැඩක් නැ. වතුර අහාර එන්න එන්න සිමා වෙන්ව මරගන්න් වෙන්නේ. ජාතිය හැදුවට ලෝකෙට බරක්.

    ඕවා මුස්ලිම් උන්ටත් කියපන්කො ගිහින්.උබ ජෙප්පෙක් නේද?:Dඋබේ පවුලේ කීදෙනෙක් ඉන්නවද?:rolleyes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    " මොනවාහරි කන්නදීලා පොඩි ඉස්කොලෙක දහයට යනකම් උගන්නවලා"
    ඔහොම පුලුවන් ත්‍රිවිල් කාරයො4ක් හදන්න නම් . ඔහොම හදලා රටට වැඩදායක තත්ත්වයට එන්න නම් ඒ ලමයාගේ සැහෙන හැකියාවක්තියෙන්න ඕනේ. ඔහොම ලමයි දාහක් හදනවාට වඩා හොදයි. හොදට වගකීමෙන් ලමයි දෙන්නෙක් හදන එක.
    අනික ලමයෙක් හදනවාකියන එක ඔහෙ කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.කවුරු හරිඑහෙම කරනවානම් ඒක ලමයටකරන අසාධාරණයක්.

    "පින් මද පුතුන් සියයක් ලැබුවත් නිසරු ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු එක පුන් සදින් දුරුවෙයි ලොව ඝන අදුරු නෙක තරු රැසින් එලසට නොම වේය දුරු"

    දැන් දෙමව්පියන්ගේ සල්ලිවලින් ඉන්ටර්නෙට් එන මල්ලිලාඅ පුලුවන් මගෙ රෙප් කපන්න.
     
    • Like
    Reactions: waligamaya

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    " මොනවාහරි කන්නදීලා පොඩි ඉස්කොලෙක දහයට යනකම් උගන්නවලා"
    ඔහොම පුලුවන් ත්‍රිවිල් කාරයො4ක් හදන්න නම් . ඔහොම හදලා රටට වැඩදායක තත්ත්වයට එන්න නම් ඒ ලමයාගේ සැහෙන හැකියාවක්තියෙන්න ඕනේ. ඔහොම ලමයි දාහක් හදනවාට වඩා හොදයි. හොදට වගකීමෙන් ලමයි දෙන්නෙක් හදන එක.
    අනික ලමයෙක් හදනවාකියන එක ඔහෙ කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.කවුරු හරිඑහෙම කරනවානම් ඒක ලමයටකරන අසාධාරණයක්.

    "පින් මද පුතුන් සියයක් ලැබුවත් නිසරු ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු එක පුන් සදින් දුරුවෙයි ලොව ඝන අදුරු නෙක තරු රැසින් එලසට නොම වේය දුරු"

    දැන් දෙමව්පියන්ගේ සල්ලිවලින් ඉන්ටර්නෙට් එන මල්ලිලාඅ පුලුවන් මගෙ රෙප් කපන්න.

    එහෙම ඉන්න තරමට සල්ලි තියෙන මිනිස්සුන්ට හොඳයි :yes:
     
    waligamaya

    Well-known member
  • " මොනවාහරි කන්නදීලා පොඩි ඉස්කොලෙක දහයට යනකම් උගන්නවලා"
    ඔහොම පුලුවන් ත්‍රිවිල් කාරයො4ක් හදන්න නම් . ඔහොම හදලා රටට වැඩදායක තත්ත්වයට එන්න නම් ඒ ලමයාගේ සැහෙන හැකියාවක්තියෙන්න ඕනේ. ඔහොම ලමයි දාහක් හදනවාට වඩා හොදයි. හොදට වගකීමෙන් ලමයි දෙන්නෙක් හදන එක.
    අනික ලමයෙක් හදනවාකියන එක ඔහෙ කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.කවුරු හරිඑහෙම කරනවානම් ඒක ලමයටකරන අසාධාරණයක්.

    "පින් මද පුතුන් සියයක් ලැබුවත් නිසරු ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු එක පුන් සදින් දුරුවෙයි ලොව ඝන අදුරු නෙක තරු රැසින් එලසට නොම වේය දුරු"

    දැන් දෙමව්පියන්ගේ සල්ලිවලින් ඉන්ටර්නෙට් එන මල්ලිලාඅ පුලුවන් මගෙ රෙප් කපන්න.

    :yes::yes::yes::yes:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    මෙහෙම ළමායි හදන්න පුලුහන්නම් බල්ලන්ගේයි මිනිස්සුන් ගේයි වෙනසක් නැනේ සුකනවා පැටවු ගහනවා ...මනුස්ස කියන්නේ මනසෙන් උස් කියන එක...එතනින් තාමා වෙන්නස් වෙන්නේ සත්තු සහ මිනිස්සු ...ටිකක් බලපන් ඔය fb පොස්ට් එහෙම දන්නේ තාත්තා කුලීවැඩ අම්මට පිළිකාවක් ඉන්න ගෙයක් නැ ලමයි 4 යි පුලුහන් නම් ගෙයක් හදල දෙන්න වගේ සීන් ...දැන් බලපන් මේ උන්ගේ දෙවැනි දරුවා ඉපදෙනකොට හිතුවේ නැද්ද ඉන්න තැනක් නැ කියල අඩුම තරමෙන් තුන්වෙනි දරුවා ඉපදෙනකොටවත් ...ඉතින් උන්ගේයි බල්ලන්ගේයි වෙනස්සක් තියනවද ..තව ඉන්නවා අම්ම තාත්තා දෙන්නගේම ඇස්පෙන්නේ නැ ලමයි දෙන්නයි උන්ගේත් ඇස්පෙන්නේ නැ ..හරි හිතපන් ළමයාගේ ඇස්පේනවා කියල ඒත් මොන හුයන්නකටද තවත් ජිවිතයක් බලෙන් කාලකන්නේ කරන්නේ ...