වටු බිත්තර කෑවම වද වෙනවද
4 ක් 5 ක් කෑවැහැකි න බන්
වටුවො හැදුවැකි බන් ඔය බිත්තර ඉන්ක්යුබේට් කරලා.. ඉස්සර අපි හදනවා. වටුවො හරි පොඩියි. කුකුල් පැටව් වගේ.අපි වටු බිත්තර ගොඩක් කෑවොත් වටුවෝ නම් වඳ වෙලා යයි...![]()
හ්ම්... එක නම් හරි...
නැ. එහෙම න. ගුනයි..
Kaala atha food city eke thiyanawa
එක එක බිත්තරේ තම්බලා කන්න එපා. තුනහතරක් එකට දාලා ලුනු, කැලිමිරිස්, ගම්මිරිස්, අමු මිරිස් ලූනූ ටිකක් දාලා බීට් කරපන්.. නන්ස්ටික් පැන් එකකට ඔම්ලට් වෙන්න දාලා ගනින්.
කොහොමද කන්ඩ පුළුවන් ද රසයි ද
බෝසතානන් වහන්සේත් වටුවෙක් වෙලා හිටියලු කාලයක්උඹල කාපල්ලකො වටු බිත්තර රහයි කියල

එක එක බිත්තරේ තම්බලා කන්න එපා. තුනහතරක් එකට දාලා ලුනු, කැලිමිරිස්, ගම්මිරිස්, අමු මිරිස් ලූනූ ටිකක් දාලා බීට් කරපන්.. නන්ස්ටික් පැන් එකකට ඔම්ලට් වෙන්න දාලා ගනින්.
වටු බිත්තර කාල ඇරපන් පඩයක්. හම්මේ පළාතම සුන්ද්දූලි වෙලා යන්නේ.![]()
කුකුල් බිතර වලට වඩා protine තියෙනවා කියන්නේ ඇත්තද බන්