වටු බිත්තර කන උන් වරෙව්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    වටු බිත්තර කන උන් වරෙව්

    උබල වටු බිත්තර කාල තියේද? වටු බිත්තර අනිත් බිත්තර වලට වඩා පෝෂණ යෙන් වැඩියි කියන්නේ ඇත්තද ?මේවගේ රහ කොහොමද ?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපි වටු බිත්තර ගොඩක් කෑවොත් වටුවෝ නම් වඳ වෙලා යයි... :rolleyes:



    හ්ම්... එක නම් හරි...
    වටුවො හැදුවැකි බන් ඔය බිත්තර ඉන්ක්යුබේට් කරලා.. ඉස්සර අපි හදනවා. වටුවො හරි පොඩියි. කුකුල් පැටව් වගේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෝසතානන් වහන්සේත් වටුවෙක් වෙලා හිටියලු කාලයක් :yes: උඹල කාපල්ලකො වටු බිත්තර රහයි කියල
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    කොහොමද කන්ඩ පුළුවන් ද රසයි ද
    එක එක බිත්තරේ තම්බලා කන්න එපා. තුනහතරක් එකට දාලා ලුනු, කැලිමිරිස්, ගම්මිරිස්, අමු මිරිස් ලූනූ ටිකක් දාලා බීට් කරපන්.. නන්ස්ටික් පැන් එකකට ඔම්ලට් වෙන්න දාලා ගනින්.
     
    • Like
    Reactions: lasithh

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    බෝසතානන් වහන්සේත් වටුවෙක් වෙලා හිටියලු කාලයක් :yes: උඹල කාපල්ලකො වටු බිත්තර රහයි කියල


    කටුසු බිත්තර ද කන්ඩ කියන්නේ උබ එහෙනම් :lol::lol:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    එක එක බිත්තරේ තම්බලා කන්න එපා. තුනහතරක් එකට දාලා ලුනු, කැලිමිරිස්, ගම්මිරිස්, අමු මිරිස් ලූනූ ටිකක් දාලා බීට් කරපන්.. නන්ස්ටික් පැන් එකකට ඔම්ලට් වෙන්න දාලා ගනින්.

    Ela ela Rep+++
     
    Sep 4, 2015
    3,212
    269
    0
    වටු බිත්තර කාල ඇරපන් පඩයක්. හම්මේ පළාතම සුන්ද්දූලි වෙලා යන්නේ. :no: