වටේ_ගියෙමි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන්, ඔය San Bruno ස්ටේෂන් එක නේද. Millbrae ස්ටේෂන් එකේ Caltrain එකයි BART එකයි දෙකටම tracks 4 තියෙනවා අලි බිල්ඩිමක් එක්ක.

ඔව් මචන් මේ
San Bruno . උබ බේ ඒරියා ද ඉන්නේ ?
 
subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver

    ඔව් මචන් මේ
    San Bruno . උබ බේ ඒරියා ද ඉන්නේ ?

    මම ඉන්නේ south bay. ඉස්සර San Francisco air port එකට ගියේ Caltrain එකේ ගිහින් Millbrae වලින් BART එකට මාරු වෙලා. දැන් නම් (පවුල් වෙලා, ළමයි හදාගත්තට පස්සේ) UBER තමයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම ඉන්නේ south bay. ඉස්සර San Francisco air port එකට ගියේ Caltrain එකේ ගිහින් Millbrae වලින් BART එකට මාරු වෙලා. දැන් නම් (පවුල් වෙලා, ළමයි හදාගත්තට පස්සේ) UBER තමයි.

    මචන් දවසක් මට චාටර් සිද්දියක් උනා බන්. දවසක් රෑවෙලා auckland ගිහින් යාළුවොත් එක්ක සෙට් වෙලා බීලා මම තනියම අවා පාරට. ඇවිල්ලා උබර් එකට රික්වෙස්ට් එකක් දාන්න බලනකොට ෆෝන් එකේ බැටරි කෙල වෙලා . මචන් SF වල ටැක්සියක් හොයාගන්න බැහැ ලේසියට. ඔක්කොම උබර් පොරවල්. කහපාට ටැක්සියක් කියන්නේ කළු නික වගේ. පැය ගානක් පාරේ ඉඳලා එක පොරක් ගේ ලග බැටරි බැකප් එකක් තියනවා දැකල උගේ එකෙන් යන්තම් චාර්ජ් කරන් උබර් එකෙක් ගෙනත් ගියා.

    ජිවත් වෙන්න ලස්සනම තැන තමයි ඉතින් බේ ඒරියා එක. පට්ට වියදම් හැබැයි නේ
     
    Last edited:

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මචන් දවසක් මට චාටර් සිද්දියක් උනා බන්. දවසක් රෑවෙලා auckland ගිහින් යාළුවොත් එක්ක සෙට් වෙලා බීලා මම තනියම අවා පාරට. ඇවිල්ලා උබර් එකට රික්වෙස්ට් එකක් දාන්න බලනකොට ෆෝන් එකේ බැටරි කෙල වෙලා . මචන් SF වල ටැක්සියක් හොයාගන්න බැහැ ලේසියට. ඔක්කොම උබර් පොරවල්. කහපාට ටැක්සියක් කියන්නේ කළු නික වගේ. පැය ගානක් පාරේ ඉඳලා එක පොරක් ගේ ලග බැටරි බැකප් එකක් තියනවා දැකල උගේ යන්තම් චාර්ජ් කරන් උබර් එකෙක් ගෙනත් ගියා.

    ජිවත් වෙන්න ලස්සනම තැන තමයි ඉතින් බේ ඒරියා එක. පට්ට වියදම් හැබැයි නේ

    සිරාවට, Bay Area එකේ කරන්න දේවල් නම් උපරිමයි. හැබැයි සබ්බ සකල මනාවම rent සහ අනිත් වියදම්. නෝනත් වැඩ කරන නිසා හොම්බ කෙලින් තියාගෙන ඉන්නවා.
    Oakland පැත්තේ නම් යවෙන්නෙම නෑ.

    උඹ තව කල් ඉන්නවද මෙහෙ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සිරාවට, Bay Area එකේ කරන්න දේවල් නම් උපරිමයි. හැබැයි සබ්බ සකල මනාවම rent සහ අනිත් වියදම්. නෝනත් වැඩ කරන නිසා හොම්බ කෙලින් තියාගෙන ඉන්නවා.
    Oakland පැත්තේ නම් යවෙන්නෙම නෑ.

    උඹ තව කල් ඉන්නවද මෙහෙ.

    ඔව් මන් හිතන්නේ ඉතින් ඇමරිකාවේ ජිවත් වෙන්න තියන හොඳම ප්‍රදේශය තමයි SF. වයිෆ් වැඩකරන නිසා ඉතින් යන්තම් ඔලුව උස්සගන්න පුළුවන් .

    මම දැන් ලංකාවේ මචන් ඉන්නේ. වරින් වර යනවා එනවා. ස්ටෑන්ෆර්ඩ් එකත් එක්ක වැඩ වගේකුත් තියනවා මේ අවුරුද්දේ අන්තීමට
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ඔව් මන් හිතන්නේ ඉතින් ඇමරිකාවේ ජිවත් වෙන්න තියන හොඳම ප්‍රදේශය තමයි SF. වයිෆ් වැඩකරන නිසා ඉතින් යන්තම් ඔලුව උස්සගන්න පුළුවන් .

    මම දැන් ලංකාවේ මචන් ඉන්නේ. වරින් වර යනවා එනවා. ස්ටෑන්ෆර්ඩ් එකත් එක්ක වැඩ වගේකුත් තියනවා මේ අවුරුද්දේ අන්තීමට

    එල. December අන්තිමට ලංකාවට එන්න හිතන් ඉන්නවා. අවුරුදු 3 කින් ඇවිත් නෑ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Umba hena lucky machn...
    Mama pita rata thiya airport ekawath hariyata dakala na bn...
    Airport ekedi wenne monada kiylwath danne na...
    Kadda nathuwa yannath amauruine bn rata 🙁🙁
    Passport ekanam hada gatta kawada kiyala visa ekak gaha gannada mnda