වඩා ලාභ මොකක්ද ?
ලිඳකිං වතුර පොම්ප කරල ටැංකියකට පුරෝන එකද ?

ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලෙන් දෙන වතුර ගන්න එකද ?

ලිඳකිං වතුර පොම්ප කරල ටැංකියකට පුරෝන එකද ?

ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලෙන් දෙන වතුර ගන්න එකද ?




ළිඳේ ගැඹුර අනුව,භාවිතය අනුව හා ජලසම්පාදන බිල් වර්ගය අනුව තමා.
ළිඳේ වතුර බඹ 2ත් 4ත් අතර වගේ නම් (පායන කාලෙට හිඳුනටත් පස්සෙ ) ගෘහස්ත සැපයුමක ලොකු වෙනසක් නැති වෙයි.
හැබැයි ගෘහස්ත සැපයුමත් ලාබ වෙන්නේ යුනිට් 20 ( යුනිට් 1 = ලීටර් 1000 ) විතර වෙනකන් තමා. කමර්ශල් නම් තෙරුමක් නැති වෙයි.
ළිඳේ වතුර බඹ 8ක් 10ක් වගේ නම් අනිවා ගෘහස්ත සැපයුම ලාබයි යුනිට් 20 වෙනකන්.
උබ තනිකර ජලසම්පාදනෙන් දුවන්න අදහසක් තියනවා නම් ලීටර් පන්දාහෙ වතුර ටැන්කියකුත් බෝල් වෑල් දාලා එකතු කරගන්න හදා ගන්න. නැත්නම් වතුර කැපුව දවසට ළිඳ තමා.
මෙ තියෙන්නේ බිල වැටෙන විදිය ඕකත් බලලා තිරණය කරන්න. (DOMESTIC- NON SAMURDHI TENEMENT GARDEN යටතේ බලන්න) තනිකර ජලසම්පාදනෙන් දුවනවද ලිඳෙන් ගන්නවද නැත්නම් හයිබ්රිඩ් දුවනවද කියල.
http://www.waterboard.lk/web/images/contents/consumer_help/water_tariff_e.pdf
