වඩා ලාභ මොකක්ද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වඩා ලාභ මොකක්ද ?

ලිඳකිං වතුර පොම්ප කරල ටැංකියකට පුරෝන එකද ? :dull: :dull:
ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලෙන් දෙන වතුර ගන්න එකද ? :dull: :dull:
 
comsec

Member
Jun 22, 2006
635
22
0
උබේ ලිද තියෙන්නේ කොහෙද කියපන් රැට ඇවිල්ල හුජ්ජ කරලා යන්න :cool::cool::cool:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    7P8Ct84.gif
     
    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    motarayen labayi.

    wiyaparia bilpath walatanam unit 1ta rs 115 withara. e kiyanne 1000 L purawanna Rs 100 ta wada yanawa. motarayen nam winadi 5 ka current witharayi. Rs 15 withara yayi.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මන් නම් හිතන්නේ ජල සම්පාදනෙන් ගන්න එක ලාබයි. අපිට නම් මාසෙටම යන්නේ 500ක් වගේ. මෝටරේට බරටම කරන්ට් එක යනවනේ.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    ළිඳේ ගැඹුර අනුව,භාවිතය අනුව හා ජලසම්පාදන බිල් වර්ගය අනුව තමා.

    ළිඳේ වතුර බඹ 2ත් 4ත් අතර වගේ නම් (පායන කාලෙට හිඳුනටත් පස්සෙ ) ගෘහස්ත සැපයුමක ලොකු වෙනසක් නැති වෙයි.

    හැබැයි ගෘහස්ත සැපයුමත් ලාබ වෙන්නේ යුනිට් 20 ( යුනිට් 1 = ලීටර් 1000 ) විතර වෙනකන් තමා. කමර්ශල් නම් තෙරුමක් නැති වෙයි.

    ළිඳේ වතුර බඹ 8ක් 10ක් වගේ නම් අනිවා ගෘහස්ත සැපයුම ලාබයි යුනිට් 20 වෙනකන්.

    උබ තනිකර ජලසම්පාදනෙන් දුවන්න අදහසක් තියනවා නම් ලීටර් පන්දාහෙ වතුර ටැන්කියකුත් බෝල් වෑල් දාලා එකතු කරගන්න හදා ගන්න. නැත්නම් වතුර කැපුව දවසට ළිඳ තමා.:sorry:

    මෙ තියෙන්නේ බිල වැටෙන විදිය ඕකත් බලලා තිරණය කරන්න. (DOMESTIC- NON SAMURDHI TENEMENT GARDEN යටතේ බලන්න) තනිකර ජලසම්පාදනෙන් දුවනවද ලිඳෙන් ගන්නවද නැත්නම් හයිබ්‍රිඩ් දුවනවද කියල.

    http://www.waterboard.lk/web/images/contents/consumer_help/water_tariff_e.pdf
     
    • Like
    Reactions: WhiteWalker

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :yes: