වඩා වැදගත් හලාල්ද නැද්ද කියන එකද ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    වඩා වැදගත් හලාල්ද නැද්ද කියන එකද ?

    අරාබියේ ඔටුවෝ මරණ එකේ පිළිකුල් සහගත කම, ලංකාවේ ම මරන කුකුල් මස් හලාල් ද නැද්ද, කියන ප්‍රශ්න ඔක්කොටම වඩා වැදගත් නේද අපිට සත්තු මරල කන්න ම ඕනෑ ද කියන එක?
    නොකා හිටියොත් උබල මැරෙයිද ?

    206469_478560778852173_441551715_n.jpg