වඩා ශක්තිමත් පාස්වර්ඩ් එක කුමක්ද?

AnuradhaRa

Well-known member
  • සිම්පල් ලෙටර්ස් සහ කැපිටල් ලෙටර්ස් පමණක් ඇති පාස්වර්ඩ් එක

    සිම්පල් ලෙටර්ස් සහ ඉලක්කං පමණක් ඇති පාස්වර්ඩ් එක

    දෙකේම කැරැක්ටර්ස් ගාණ සමානයි

    https://www.uic.edu/apps/strong-password/
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • අඩේ ඔව්මයි :sorry:
    කරුනාකර වැඩ්ඩෙක් ඉදිරිපත් වෙලා මෙක පහදන්න
    මෙහෙමනෙ බං. කට්ටිය ලේසියට ලෙටර්ස් විතරක් ගහල සමහර පාස්වර්ඩ් තියා ගන්නව
    අනික මචං මම මෙහෙම පාස්වර්ඩ් එකක් හදනව 111111111111 කියල හිතපං
    දැං උඹ ලෝකෙ තියෙන හැම කැරැක්ටර්ස් එකක්ම දාල brute force එකක් හදනව. මේක අල්ලන්න ලේසි නෑ උඹ කියන විදියට
    දවසක් මම ඇහුව නේද පාස්වර්ඩ් එකක් complex වෙනවට වඩා දිග වෙන එක හොදයි කියල
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    අඩේ ඔව්මයි :sorry:
    කරුනාකර වැඩ්ඩෙක් ඉදිරිපත් වෙලා මෙක පහදන්න
    ඕක උඹල ට්‍රයි කරන ස්පෙසිෆික් පාස්වර්ඩ් එක අනුව වෙනස් වෙනවා බන්
    උදාහරනයක් විදියට
    abcd1234 වලට වඩා dRqCeKbG ස්ට්‍රෝන්ග්
    ඒ වගේම
    aBcDeFgF වලට වඩා d4k9m8v5 ස්ට්‍රෝන්ග්

    ජෙනරලි කැපිටල් අකුරු වලට වඩා නමබර් තියන එක හොඳවෙන්න පුලුවන්, මට හිතෙන හේතුව නං ගෙස් කරද්දි වගේ නමක් වගේ ගෙස් කරද්දි කැපිටල් සිම්පල් ගැන නැහැනේ කෙලින්ම නම ගෙස් කරලා ටයිප් කරන්නෙ. නම්බර් එකකුත් ගෙස් කරනවා කියන්නෙ තව වෙනමම දෙයක් ගෙස් කරන්න වෙනවා එක තව අමාරුයිනේ
    අනික brute force කරනවා නං නම්බර්ස් කියන්නෙ වෙනම ස්පේස් එකක තියන කැරක්ටර් සෙට් එකක්නේ ඒකත් හේතුවක් වෙනවා ඇති
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,937
    16,958
    113
    Colombo
    1661694999293.png


    password nam password. onna password

    2fj@JAv!$@2@5%O5O5
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    සිම්පල් ලෙටර්ස් සහ කැපිටල් ලෙටර්ස්

    26 * 10 < 26 * 26 ( combination wise ) :baffled:
    theoretically oka maths walin kiwwata in practical situations wala randomness eka uda tama strengthe eka depend wenne.

    Theoretically you work with Bruteforce. Practically you work with hybrid methods using bruteforce, dictionaries etc.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබල හොදයි කියල කොහේ හරි එකකින් copy කරන එක එතනම හබක් නේ වැඩේ ඒ මොක උනත් අන්තිමේදී ඕව කොහේ හරි save කරලා තියන එකනේ කරන්නේ මොකෝ මතක තියාගන්න පුළුවන් ඒවා නෙවෙයි නේ දෙන්නේ .හොදම වැඩේ තමන්ට ආවේනික password එකක් කැරැක්ටර් ලෙටර් අරව මේවා දාල එකක් හදාගන්න එක
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,937
    16,958
    113
    Colombo
    උබල හොදයි කියල කොහේ හරි එකකින් copy කරන එක එතනම හබක් නේ වැඩේ ඒ මොක උනත් අන්තිමේදී ඕව කොහේ හරි save කරලා තියන එකනේ කරන්නේ මොකෝ මතක තියාගන්න පුළුවන් ඒවා නෙවෙයි නේ දෙන්නේ .හොදම වැඩේ තමන්ට ආවේනික password එකක් කැරැක්ටර් ලෙටර් අරව මේවා දාල එකක් හදාගන්න එක

    mage main password eka -

    school name + AL or OL + year + class + symbol + symbol + bithyear

    me okkoma reversed ekata liwwama mage password manager eke master password eka. puluwan knk innwa nam social engeneer karala hoyaganin.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබලට කියන්න වෙබ් සයිට් ෂුවර් කරන්න එපා කියන්නේ මේක හෙන ගොබ්බ password එකක් හැමෝම දන්නා "Pass#word1 " බලපල්ලකො මේක මුන් හොදයි කියනවනේ .එකයි කියන්නේ ඕව පස්සේ යන්න එපා කියල
    1661696495205.png