වඩු වැඩ දන්නා අයගෙන් උදවු ,

malan_de

Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    මේ පරණ කබඩ් එකේ වීදුරුව කැඩිලා .මට ඒ වෙනුවට දොරවල් 3ක් දාගන්ට ඕනි .
    වඩුවෙක් මේ වැඩේ කරන්ට 15000 ඉල්ලුවා .

    එක වැඩි ....

    අර කඩේ ගන්ට තියන බෝර්ඩ් වලින් මේක මට හදාගන්ට උදවු ඕනි .

    කොහොමද දොරවල් 3ක් මේකට දාගන්නේ .

    WhatsApp Image 2023-04-29 at 7.12.38 PM.jpeg
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    ඉතින් ඇයි දොරවල් දාන්නෙ ? ටිකක් ඝණකම වීදුරු දෙකක්ම දාපන්කො sliding කරන්න පුළුවන් විදිහට. මම හිතන්නෙ ඒක ලාබයි සේරටම වඩා.
     
    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    ඉතින් ඇයි දොරවල් දාන්නෙ ? ටිකක් ඝණකම වීදුරු දෙකක්ම දාපන්කො sliding කරන්න පුළුවන් විදිහට. මම හිතන්නෙ ඒක ලාබයි සේරටම වඩා.
    බැ බන් .එක මට කරන්ට අමාරුයි .
    අනික හුනෝ එහෙම රිංගනවා බන්
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    බැ බන් .එක මට කරන්ට අමාරුයි .
    අනික හුනෝ එහෙම රිංගනවා බන්
    ඇලුමිනියම පීලි දෙකක් උඩනේ බන් වීදුරු දෙක දාන්නේ. කොහොම්ද බන් එතකොට හූනෝ රිංගන්නේ. හරියට හයි කරොත් රිංගන්න බැ. වීදුරු හරි නැතනම් ඇලුමිනියම් දොරවල් දෙකක් හදලා ස්ලයිඩින් වෙන්න දාපන්.

    $_20%20-%20Copy%20-%20Copy%20-%20Copy%20-%20Copy6_0x200.jpg
    or
     
    Attachments

    • 1682782278197.jpeg
      1682782278197.jpeg
      4.1 KB · Views: 36
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    මේ පරණ කබඩ් එකේ වීදුරුව කැඩිලා .මට ඒ වෙනුවට දොරවල් 3ක් දාගන්ට ඕනි .
    වඩුවෙක් මේ වැඩේ කරන්ට 15000 ඉල්ලුවා .

    එක වැඩි ....

    අර කඩේ ගන්ට තියන බෝර්ඩ් වලින් මේක මට හදාගන්ට උදවු ඕනි .

    කොහොමද දොරවල් 3ක් මේකට දාගන්නේ .

    View attachment 203739
    @PHBhagya meya wala video hadala iwara unama awilla reply karai.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    බැ බන් .එක මට කරන්ට අමාරුයි .
    අනික හුනෝ එහෙම රිංගනවා බන්
    අමාරුයි කිව්වට ඒක තමයි කරන්න පුළුවන් ලේසිම වැඩේ. එක side එකක ලෑල්ලක් අයින් කරල කැබිනට් එකේ rail දෙකට වීදුරු දෙක slide කරන්න තියෙන්නෙ. හිටපන්නකො අපේ එළකිරි වඩු බාසුන්නැහේ ඇවිල්ල කියයි. @PHBhagya

    ඇලුමිනියම පීලි දෙකක් උඩනේ බන් වීදුරු දෙක දාන්නේ. කොහොම්ද බන් එතකොට හූනෝ රිංගන්නේ. හරියට හයි කරොත් රිංගන්න බැ. වීදුරු හරි නැතනම් ඇලුමිනියම් දොරවල් දෙකක් හදලා ස්ලයිඩින් වෙන්න දාපන්.
    නෑ මෙයා කියන්නෙ වීදුරු දෙකේ gap එක මැද්දෙන් රින්ගනව කියල. ඒකටත් ක්‍රම තියෙනවා. front glass edge එකේ rear glass එකට seat වෙන්න මොනා හරි පටියක් ගැහුව නම් හරි.
    ------ Post added on Apr 29, 2023 at 8:59 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මේ පරණ කබඩ් එකේ වීදුරුව කැඩිලා .මට ඒ වෙනුවට දොරවල් 3ක් දාගන්ට ඕනි .
    වඩුවෙක් මේ වැඩේ කරන්ට 15000 ඉල්ලුවා .

    එක වැඩි ....

    අර කඩේ ගන්ට තියන බෝර්ඩ් වලින් මේක මට හදාගන්ට උදවු ඕනි .

    කොහොමද දොරවල් 3ක් මේකට දාගන්නේ .

    View attachment 203739
    මේ පරණ කබඩ් එකේ වීදුරුව කැඩිලා .මට ඒ වෙනුවට දොරවල් 3ක් දාගන්ට ඕනි .
    වඩුවෙක් මේ වැඩේ කරන්ට 15000 ඉල්ලුවා .

    එක වැඩි ....

    අර කඩේ ගන්ට තියන බෝර්ඩ් වලින් මේක මට හදාගන්ට උදවු ඕනි .

    කොහොමද දොරවල් 3ක් මේකට දාගන්නේ .

    View attachment 203739
    @PHBhagya .......help
    Thread eka dapu eka nuvara kittuva neda?? 😂😂😂
     
    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    ඇලුමිනියම පීලි දෙකක් උඩනේ බන් වීදුරු දෙක දාන්නේ. කොහොම්ද බන් එතකොට හූනෝ රිංගන්නේ. හරියට හයි කරොත් රිංගන්න බැ. වීදුරු හරි නැතනම් ඇලුමිනියම් දොරවල් දෙකක් හදලා ස්ලයිඩින් වෙන්න දාපන්.

    $_20%20-%20Copy%20-%20Copy%20-%20Copy%20-%20Copy6_0x200.jpg
    or

    අමාරුයි කිව්වට ඒක තමයි කරන්න පුළුවන් ලේසිම වැඩේ. එක side එකක ලෑල්ලක් අයින් කරල කැබිනට් එකේ rail දෙකට වීදුරු දෙක slide කරන්න තියෙන්නෙ. හිටපන්නකො අපේ එළකිරි වඩු බාසුන්නැහේ ඇවිල්ල කියයි. @PHBhagya

    නෑ මෙයා කියන්නෙ වීදුරු දෙකේ gap එක මැද්දෙන් රින්ගනව කියල. ඒකටත් ක්‍රම තියෙනවා. front glass edge එකේ rear glass එකට seat වෙන්න මොනා හරි පටියක් ගැහුව නම් හරි.
    ------ Post added on Apr 29, 2023 at 8:59 PM
    විදුරු සින් එකට මන් කැමතිත් නැ බන්
    දොරක්ම දාන්ට ඕනි
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ෆ්ලයිවුඩ් බෝඩ් ගහනවනං,
    1/8 විතර ඝණකම ශීට් එකක් අරගෙන, වීදුරුව වගේම ස්ලයිඩ් වෙන්න වීදුරුව තිබුණ ගෘ එකටම සෙට් කරගන්න පුලුවන්. වියදමත් අඩුයි වැඩෙත් ලේසියි. දොර දෙක අතර පරතරය ප්‍රශ්නයක්නං, එක දොරකට ඒ ගැප් එක වැහෙන විදිහට හීනී ලී පටි කෑල්ලක් ගහන්න...

    සරණේරු දාල දොරවල් හදල දාන්නනම්, ඝණකම අඩු ෆ්ලයිවුඩ් වලින් දානකොට, කබඩ් එකේ ෆේම් එකට පිටින් දොර හිටින විදිහට තමයි දාන්න වෙන්නෙ, එතකොට කැටයම වැහෙනව, වැඩේ කැතයි...

    සරණේරු දොරවල් දානකොට,
    කැටයම් ෆ්‍රේම් එක ඇතුලට බහින විදිහට දාන එක තමයි හරියන්නෙ, හැබැයි එතකොට සරණේරුව අල්ලන්න වෙන්නෙ දොරේ එජ් එකට, ඒකට ලීයෙ ඝණකම අඟල් 3/4ක්වත් තියෙන්න ඕනෙ.
    ඒඝණකම තියෙන බෝඩ් ගිණි ගණං.
    ඊට වඩා හොඳයි. ලෑලි වලින් හදන එක...
    වඩු මඩුවකින් ලෑලි ටික ගාණට යතු ගාගෙන සයිස් කරගෙන අරගෙන ආවනං, වැඩේ ලේසියි...

    මමනං හිතන්නෙ ලේසිම සහ ලාභදායකම ක්‍රමේ උඩින්ම කියල තියෙන ක්‍රමේ.
    නැත්තං වීදුරු කෑලි දෙකක්ම කපාගෙන ඇවිත් දාන එක...
     
    • Love

    thnks බන් .කරන්ට පටන් ගන්නවා හෙට වගේ .

    උදවු ඕනි වෙයි ,
    මන් pm කරනන්ම්
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    ෆ්ලයිවුඩ් බෝඩ් ගහනවනං,
    1/8 විතර ඝණකම ශීට් එකක් අරගෙන, වීදුරුව වගේම ස්ලයිඩ් වෙන්න වීදුරුව තිබුණ ගෘ එකටම සෙට් කරගන්න පුලුවන්. වියදමත් අඩුයි වැඩෙත් ලේසියි. දොර දෙක අතර පරතරය ප්‍රශ්නයක්නං, එක දොරකට ඒ ගැප් එක වැහෙන විදිහට හීනී ලී පටි කෑල්ලක් ගහන්න...

    සරණේරු දාල දොරවල් හදල දාන්නනම්, ඝණකම අඩු ෆ්ලයිවුඩ් වලින් දානකොට, කබඩ් එකේ ෆේම් එකට පිටින් දොර හිටින විදිහට තමයි දාන්න වෙන්නෙ, එතකොට කැටයම වැහෙනව, වැඩේ කැතයි...

    සරණේරු දොරවල් දානකොට,
    කැටයම් ෆ්‍රේම් එක ඇතුලට බහින විදිහට දාන එක තමයි හරියන්නෙ, හැබැයි එතකොට සරණේරුව අල්ලන්න වෙන්නෙ දොරේ එජ් එකට, ඒකට ලීයෙ ඝණකම අඟල් 3/4ක්වත් තියෙන්න ඕනෙ.
    ඒඝණකම තියෙන බෝඩ් ගිණි ගණං.
    ඊට වඩා හොඳයි. ලෑලි වලින් හදන එක...
    වඩු මඩුවකින් ලෑලි ටික ගාණට යතු ගාගෙන සයිස් කරගෙන අරගෙන ආවනං, වැඩේ ලේසියි...

    මමනං හිතන්නෙ ලේසිම සහ ලාභදායකම ක්‍රමේ උඩින්ම කියල තියෙන ක්‍රමේ.
    නැත්තං වීදුරු කෑලි දෙකක්ම කපාගෙන ඇවිත් දාන එක...
    @PHBhagya මිස් ඉතින් නොදන්න දෙයක් කොහෙද.... 🤗
     
    • Wow
    Reactions: PHBhagya