කම්කරු නීති ගැන දන්නා අයගෙන් උපදෙස් ඕනි.
මචන්ලා,
මන් වැඩ කරන්නේ පිටරටකට සම්බන්ද company එකක. මේකේ අපිට ලංකාවේ නිවාඩු හම්බවෙන්නේ නැ. ඒ වෙනුවට අපිට වෙනම Holiday calendar එකක් තියෙනවා. ඒ Holiday calendar එකේ නිවාඩු 12ක් තියෙනවා. ඊට අමතරව personal leaves (sick, casual ) 21ක් තියෙනවා. අපි පෝයටත් මැයි දිනේටත් වැඩ කරන්න ඕනි. ලංකාවේ Mercantile holidays වලට වැඩ කරාම අපිට OT ගෙවනවා. හැබැයි ලංකාවේ Mercantile holiday එකකට අපි වැඩ කලේ නැත්තම් අපේ personal leave වලින් අඩු වෙනවා.
මට දැනගන්න ඕනි මේ ක්රමය නීත්යනුකුලද කියලා ? දන්න කෙනෙක් කියලා දෙන්න.
ස්තුතියි.