දැන් මූව ඇමරිකාවෙන් ගෙන්නගනියි. එහෙදි මූ මේක සුද්දන්ට විකුණයි බර ගානකට. :dull:
Sithira Weerasinghe Well-known member Jun 28, 2015 8,404 658 113 කඩුවෙල Aug 12, 2016 #21 දැන් මූව ඇමරිකාවෙන් ගෙන්නගනියි. එහෙදි මූ මේක සුද්දන්ට විකුණයි බර ගානකට.
D dimuthmike Well-known member Jan 26, 2010 15,907 9,711 113 Aug 12, 2016 #22 50KG said: සැබැවින්ම හොඳ ක්‍රියාවක්, උත්සහයක් මෙන්ම හොඳ නිර්මාණයක්. මම මේ දෙයක් කලාම විවේචනය කරනවා නොවෙයි. ලංකාවේ මිනිස්සු නිර්මාණ කලාට කිසිම දෙයක් ට්‍රාන්ස්පේරන්සි නැහැ . කිසිම ඩොකියුමන්ටෙෂන්ස් නැහැ. එහෙම දෙයක් නැතුව කිසිම කෙනෙක් ආයෝජනය කරන්නේ නැහැ. රජය ඇතුළුව. සමහරු මම මේක හැදුව අරක හැදුව කිවුවට ඇත්තටම එහෙම දෙයක් නැහැ. උදාහරණයක් විදිහට දැනට වසර කිහිපයකට උඩදී එක් තරුණයෙක් ජලයෙන් දුවන මෝටර් රථයක් නිපදුවා කියල පත්තරවල , අන්තර්ජාලයේ ගොඩක් ලිපි ගියා. මේක දැකපු අපේ ගොඩක් ජනතාව කිසි දෙයක් විමර්ශනය නොකර හා හූ ගගා බලන්න මේ තරුණයාට රජයෙන් අනුග්‍රහය දක්වන්නේ නැහැනේ කියල ඔය වගේම කිවුවා. තවත් සමහරු කිවුවා කොල්ලෝ උබ පරිසම් වෙයන් උබව ඇමරිකාවෙන් උස්සයි කියලා. ඔය සාමාන්‍ය දැනුම් තේරුම් නැති සාමාන්‍ය ජනතාවගේ අදහස්. පස්සේ ඔය මෝටර් රථය පිලිබඳ ආරංචි උනේ එකී තරුණයා විසින් කරනලද ප්‍රෝඩාවක් බවත්ය. මේ තරුණයාගේ එසේ නැතුව ඇති. නමුත් මේ වගේ නව නිරමාණ වල ගුණ අගුණ සොයා ඒවා වැඩි දියුණු කිරීමට රජය දිරි දිය යුතුයි. Click to expand... kolavari said: පිස්සෙක්... ලංකාව කියන්නේ කුණු එක්ක ඉන්න ඕනේ රටක්...ඕවට වියදම් කරනවට වඩා අපේ ඇමතිවරුන්ට සේවය කරන්න කොටි ගානක් දීල වාහන ගන්න ඊට වඩා හොදයි නේ... මූට මොලේ අමාරුවක් ද මන්ද... රටේ ඇමතිවරු ඉද්දි මුන් මොකටද ප්‍රශ්න විසදන්න එන්නේ...ඇමතිවරු අපිට සේවය කරන්න බලාගෙන ඉන්නවා වාහන හම්බෙනකන්...තව මුන්ටත් නිකන් වියදම් කරපල්ලකෝ...මම නම් කියන්නේ මේ මිනිහව ජීවිතාන්තෙට හිරේ යවන්න ඕනේ රටේ සංවර්දනය ට තියෙන සල්ලි හොරකම් කරනවට මේ වගේ බොරු වැඩ කරලා.... Click to expand...
50KG said: සැබැවින්ම හොඳ ක්‍රියාවක්, උත්සහයක් මෙන්ම හොඳ නිර්මාණයක්. මම මේ දෙයක් කලාම විවේචනය කරනවා නොවෙයි. ලංකාවේ මිනිස්සු නිර්මාණ කලාට කිසිම දෙයක් ට්‍රාන්ස්පේරන්සි නැහැ . කිසිම ඩොකියුමන්ටෙෂන්ස් නැහැ. එහෙම දෙයක් නැතුව කිසිම කෙනෙක් ආයෝජනය කරන්නේ නැහැ. රජය ඇතුළුව. සමහරු මම මේක හැදුව අරක හැදුව කිවුවට ඇත්තටම එහෙම දෙයක් නැහැ. උදාහරණයක් විදිහට දැනට වසර කිහිපයකට උඩදී එක් තරුණයෙක් ජලයෙන් දුවන මෝටර් රථයක් නිපදුවා කියල පත්තරවල , අන්තර්ජාලයේ ගොඩක් ලිපි ගියා. මේක දැකපු අපේ ගොඩක් ජනතාව කිසි දෙයක් විමර්ශනය නොකර හා හූ ගගා බලන්න මේ තරුණයාට රජයෙන් අනුග්‍රහය දක්වන්නේ නැහැනේ කියල ඔය වගේම කිවුවා. තවත් සමහරු කිවුවා කොල්ලෝ උබ පරිසම් වෙයන් උබව ඇමරිකාවෙන් උස්සයි කියලා. ඔය සාමාන්‍ය දැනුම් තේරුම් නැති සාමාන්‍ය ජනතාවගේ අදහස්. පස්සේ ඔය මෝටර් රථය පිලිබඳ ආරංචි උනේ එකී තරුණයා විසින් කරනලද ප්‍රෝඩාවක් බවත්ය. මේ තරුණයාගේ එසේ නැතුව ඇති. නමුත් මේ වගේ නව නිරමාණ වල ගුණ අගුණ සොයා ඒවා වැඩි දියුණු කිරීමට රජය දිරි දිය යුතුයි. Click to expand... kolavari said: පිස්සෙක්... ලංකාව කියන්නේ කුණු එක්ක ඉන්න ඕනේ රටක්...ඕවට වියදම් කරනවට වඩා අපේ ඇමතිවරුන්ට සේවය කරන්න කොටි ගානක් දීල වාහන ගන්න ඊට වඩා හොදයි නේ... මූට මොලේ අමාරුවක් ද මන්ද... රටේ ඇමතිවරු ඉද්දි මුන් මොකටද ප්‍රශ්න විසදන්න එන්නේ...ඇමතිවරු අපිට සේවය කරන්න බලාගෙන ඉන්නවා වාහන හම්බෙනකන්...තව මුන්ටත් නිකන් වියදම් කරපල්ලකෝ...මම නම් කියන්නේ මේ මිනිහව ජීවිතාන්තෙට හිරේ යවන්න ඕනේ රටේ සංවර්දනය ට තියෙන සල්ලි හොරකම් කරනවට මේ වගේ බොරු වැඩ කරලා.... Click to expand...
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Aug 12, 2016 #23 kolavari said: පිස්සෙක්... ලංකාව කියන්නේ කුණු එක්ක ඉන්න ඕනේ රටක්...ඕවට වියදම් කරනවට වඩා අපේ ඇමතිවරුන්ට සේවය කරන්න කොටි ගානක් දීල වාහන ගන්න ඊට වඩා හොදයි නේ... මූට මොලේ අමාරුවක් ද මන්ද... රටේ ඇමතිවරු ඉද්දි මුන් මොකටද ප්‍රශ්න විසදන්න එන්නේ...ඇමතිවරු අපිට සේවය කරන්න බලාගෙන ඉන්නවා වාහන හම්බෙනකන්...තව මුන්ටත් නිකන් වියදම් කරපල්ලකෝ...මම නම් කියන්නේ මේ මිනිහව ජීවිතාන්තෙට හිරේ යවන්න ඕනේ රටේ සංවර්දනය ට තියෙන සල්ලි හොරකම් කරනවට මේ වගේ බොරු වැඩ කරලා.... Click to expand... මල්ලි උඹේ @දෙක කොහේ හරි වැදුනද ඊයෙ පෙරේදා?????? මට පේන්නෙ වැදිච්චි පාරට උඹේ මොලේ තැලිලා..........
kolavari said: පිස්සෙක්... ලංකාව කියන්නේ කුණු එක්ක ඉන්න ඕනේ රටක්...ඕවට වියදම් කරනවට වඩා අපේ ඇමතිවරුන්ට සේවය කරන්න කොටි ගානක් දීල වාහන ගන්න ඊට වඩා හොදයි නේ... මූට මොලේ අමාරුවක් ද මන්ද... රටේ ඇමතිවරු ඉද්දි මුන් මොකටද ප්‍රශ්න විසදන්න එන්නේ...ඇමතිවරු අපිට සේවය කරන්න බලාගෙන ඉන්නවා වාහන හම්බෙනකන්...තව මුන්ටත් නිකන් වියදම් කරපල්ලකෝ...මම නම් කියන්නේ මේ මිනිහව ජීවිතාන්තෙට හිරේ යවන්න ඕනේ රටේ සංවර්දනය ට තියෙන සල්ලි හොරකම් කරනවට මේ වගේ බොරු වැඩ කරලා.... Click to expand... මල්ලි උඹේ @දෙක කොහේ හරි වැදුනද ඊයෙ පෙරේදා?????? මට පේන්නෙ වැදිච්චි පාරට උඹේ මොලේ තැලිලා..........
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,659 113 කැළෑ පොජ්ජේ Aug 14, 2016 #25 dath kimbula said: මල්ලි උඹේ @දෙක කොහේ හරි වැදුනද ඊයෙ පෙරේදා?????? මට පේන්නෙ වැදිච්චි පාරට උඹේ මොලේ තැලිලා.......... Click to expand... ඇත්තනේ අයියේ කිව්වේ
dath kimbula said: මල්ලි උඹේ @දෙක කොහේ හරි වැදුනද ඊයෙ පෙරේදා?????? මට පේන්නෙ වැදිච්චි පාරට උඹේ මොලේ තැලිලා.......... Click to expand... ඇත්තනේ අයියේ කිව්වේ