වඩේ කනවද? එහෙනං මේක බලපං

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    වඩේ කනවද? එහෙනං මේක බලපං

    dtl2dRD.jpg
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හම්මේ.... bambalapitiye එහෙම කඩවල් වල ඔහොම වෙන්න ඇති වඩේ දාන්නෙ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    paw kiyalath hithuna hirikithata wada :)

    Atha na kiyala e miniha nikan kanda balan inne na wage.eth ithn dakina ayata hirikithak :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බදින නිසා අවුලක් නෑ හිටං..
    පව් බන් ඌ.. අත් දෙකම තිබ්බ නම් කිහිල්ලෙ ගහන්නෙ නෑ නෙ :|
    අත යටට මොකක් හරි සිස්ටම් එකක් දාගත්ත නම් පොරට කරන්න තිබ්බ හරියට..
    දකින උන්ට වමනෙ යනව නෙ නැත්තම් :3
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔික දෙමල හොරර් sowkarpettai move එකේ සින් එකක් නේද බන්.:rolleyes:අපි නමි ගෙදර තමා වඩෙි හදනවා..:yes::Pකඩෙි ජරාව කන්නෙම නැහැ..:no::dull:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔික දෙමල හොරර් sowkarpettai move එකේ සින් එකක් නේද බන්.:rolleyes:අපි නමි ගෙදර තමා වඩෙි හදනවා..:yes::Pකඩෙි ජරාව කන්නෙම නැහැ..:no::dull:

    දන්නේ නැ බං
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔයිට වඩා ලෙහෙසියි බං වඩේ එක හදන පිටි ගුලිය පස්ස පැත්තේ ගැහුවනම්, හැඩය නියමෙට එනවනේ...

    කොහොම උනත් අපි නම් කන දෙයක් කන්නේ ගෙදර හදල මිසක් පාරේ තාච්චි වලින් හදන එවුව නෙවි... හෙම්බිරිසාව තියෙන එකා හොටු හුරලා, ඒ අතින්මයි පිටි අනන්නේ... වාතයක් ගියාම පස්ස හාරන්නෙත් ඒ අතින්මනේ... බුලත් කාල කෙල ගහල අත සරමේ පිහිදාගෙන අයිත් පිටි අනනවා... ඒවා දැක දැක කොහොමද බං බයක් නැතිව කන්නේ මුන්....