වඩේ
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,357 36,243 113 මැදමහනුවර Aug 15, 2020 #1 Reactions: pasansnoop, ryandok, saja and 1 other person
jhnnwp Well-known member Jan 6, 2012 44,006 31,782 113 Aug 15, 2020 #2 Horakana eka hodailu wade hadana ekata wada. Okane thunen deka dunna unge asawa. Reactions: ryandok and D_Mad
hichchiputha Well-known member Jan 3, 2018 39,887 35,799 113 වොන්ඩර් ලැන්ඩ් Aug 15, 2020 #4 Radical una wadi nadda Reactions: D_Mad
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 15, 2020 #5 ඒකනෙ මම චන්දෙ දුන්නේහ්... Reactions: The Kingslayer, ryandok and saja
pathaleiretta Well-known member Aug 18, 2015 9,239 21,097 113 Aug 15, 2020 #6 මොනා කලත් හුදුනා උනත් උදෙන්ම එන්නෙ ෆේස්බුක් එකට කියල දැනගත්තා. අපරාදෙ මනුස්සයා මොනා උනත් Reactions: saja
2osama Well-known member Oct 25, 2010 81,393 72,613 113 මාලඹේ Aug 15, 2020 #7 බැංකු නම් කැඩුවේ 87 ත 88 කාලේ. දුප්පත් මිනිස්සුන්ගේ බත් හැලිය පිටින්ම උස්සගෙන කණකර බඩු හොරකම් කරගෙන ගියපු එ්වුන් දැන් කතා කරන්නේ නිවන් ගියා වගේ.මුන් ගැන දන්න එවුන් දන්නවා . හොරකම් කරේ නැතුව ට ඒ හොරකම් කරපු සල්ලි වලින් බඩු ගැහුවා කියලානම් පේනවා පොඩ්ඩක් හරි මොළේ තියෙන එක්කෙක් ට පුළුවන් ඕකාට කියන්න කියන්න යට තියෙන ෆොටෝ බොරු කියලා Reactions: D_Mad
බැංකු නම් කැඩුවේ 87 ත 88 කාලේ. දුප්පත් මිනිස්සුන්ගේ බත් හැලිය පිටින්ම උස්සගෙන කණකර බඩු හොරකම් කරගෙන ගියපු එ්වුන් දැන් කතා කරන්නේ නිවන් ගියා වගේ.මුන් ගැන දන්න එවුන් දන්නවා . හොරකම් කරේ නැතුව ට ඒ හොරකම් කරපු සල්ලි වලින් බඩු ගැහුවා කියලානම් පේනවා පොඩ්ඩක් හරි මොළේ තියෙන එක්කෙක් ට පුළුවන් ඕකාට කියන්න කියන්න යට තියෙන ෆොටෝ බොරු කියලා