වඩේ විකුනා වන්ඩියක් ගමු..
lilman Well-known member May 10, 2009 40,947 54,518 113 Colombo Apr 5, 2026 #1 Reactions: Omega_Jay, RottenCOLT, SK29 and 10 others
PK Amaris Well-known member Jan 31, 2023 949 1,441 93 Apr 5, 2026 #2 ඕක පොසිබල් වටෙ කරත්තෙක දවසෙ කලෙක්ශන් එක 10000යි එහෙම නැත්නන්, කරත්තෙ හදලා රෙන්ට් දීපන්, දවසට 2000යි ඉවෙන්ට් නන් 5000යි කරත්තෙ හදන්න 70-80ක් වගෙ යන්න්නෙ Reactions: RottenCOLT, SK29, DadayamBatta and 2 others
ඕක පොසිබල් වටෙ කරත්තෙක දවසෙ කලෙක්ශන් එක 10000යි එහෙම නැත්නන්, කරත්තෙ හදලා රෙන්ට් දීපන්, දවසට 2000යි ඉවෙන්ට් නන් 5000යි කරත්තෙ හදන්න 70-80ක් වගෙ යන්න්නෙ
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,588 10,148 113 Apr 5, 2026 #4 PK Amaris said: ඕක පොසිබල් වටෙ කරත්තෙක දවසෙ කලෙක්ශන් එක 10000යි එහෙම නැත්නන්, කරත්තෙ හදලා රෙන්ට් දීපන්, දවසට 2000යි ඉවෙන්ට් නන් 5000යි කරත්තෙ හදන්න 70-80ක් වගෙ යන්න්නෙ Click to expand... කප්පන් ගෙවන්න ඕනෙ නැත්තන් ඔය ගාන හරි! Reactions: RottenCOLT, Cypress and PK Amaris
PK Amaris said: ඕක පොසිබල් වටෙ කරත්තෙක දවසෙ කලෙක්ශන් එක 10000යි එහෙම නැත්නන්, කරත්තෙ හදලා රෙන්ට් දීපන්, දවසට 2000යි ඉවෙන්ට් නන් 5000යි කරත්තෙ හදන්න 70-80ක් වගෙ යන්න්නෙ Click to expand... කප්පන් ගෙවන්න ඕනෙ නැත්තන් ඔය ගාන හරි!
PK Amaris Well-known member Jan 31, 2023 949 1,441 93 Apr 5, 2026 #5 thisNameIsForElakiri said: කප්පන් ගෙවන්න ඕනෙ නැත්තන් ඔය ගාන හරි! Click to expand... යම් සත්‍යතාවක් තිබේ හැබැයි එ ටවුන් එක මැද්දෙ කරනව නන් හයිලෙවල් එකෙ කොහේ හරි අටවගන්න පුලුවන් Reactions: thisNameIsForElakiri and Cypress
thisNameIsForElakiri said: කප්පන් ගෙවන්න ඕනෙ නැත්තන් ඔය ගාන හරි! Click to expand... යම් සත්‍යතාවක් තිබේ හැබැයි එ ටවුන් එක මැද්දෙ කරනව නන් හයිලෙවල් එකෙ කොහේ හරි අටවගන්න පුලුවන්
gama22 Well-known member Oct 25, 2008 3,934 3,392 113 මම ඉන්න කොහෙද කිය Apr 5, 2026 #7 ඇයි බං පාර්ලිමේතුවෙත් ඉන්නේ වඩේ බඩ්ඩක්... බදුල්ල පැත්තේ.. Reactions: 6h057
charitha2011 Well-known member Jan 25, 2011 16,446 1 32,138 113 - උඩරට - Apr 5, 2026 #8 අපරාදේ ජොබ් කරන්නේ හිටපන් මාත් යනවා වඩේ විකුණන්න
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,233 113 Gotland Apr 5, 2026 #9 PK Amaris said: ඕක පොසිබල් වටෙ කරත්තෙක දවසෙ කලෙක්ශන් එක 10000යි එහෙම නැත්නන්, කරත්තෙ හදලා රෙන්ට් දීපන්, දවසට 2000යි ඉවෙන්ට් නන් 5000යි කරත්තෙ හදන්න 70-80ක් වගෙ යන්න්නෙ Click to expand... දවසට පන්දාහක් ඉතුරු කලොත් අව්ර්දුද්දකට ලක්ස 18ක් අව්රදු 5ක් ගියාම ලක්ස 90
PK Amaris said: ඕක පොසිබල් වටෙ කරත්තෙක දවසෙ කලෙක්ශන් එක 10000යි එහෙම නැත්නන්, කරත්තෙ හදලා රෙන්ට් දීපන්, දවසට 2000යි ඉවෙන්ට් නන් 5000යි කරත්තෙ හදන්න 70-80ක් වගෙ යන්න්නෙ Click to expand... දවසට පන්දාහක් ඉතුරු කලොත් අව්ර්දුද්දකට ලක්ස 18ක් අව්රදු 5ක් ගියාම ලක්ස 90