වත්තකට මුර කරුවෙක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    මුට ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් අරන් දිලා වත්තේ පදිංචි කරපන් දවසම වැල බල බල අත් ට්‍රැක්ටරේ පදියි:P

    වැල බලල එපා වෙලා ඉන්නෙ..
    ගෑනියෙක්වත් සෙට් කරල දෙන්ඩ මං පැල්කොටේට වෙලා හොඳට මුර කරන්නං
     
    • Like
    Reactions: E Jay