

මොන පකෙක්ද මේ ?
මිනිස්සුන්ට අපහාස කරල, පොරක් වෙන්ඩ හදනව මෙයා..
වටේ ඉන්න ගොබ්බයො ටිකත් අප්පුඩි ගහනව












ගල්ගසිමක් නොවන්නේද ?මචන් මෙහෙම කියන එක මි පුද්ගලයාගේ හැකියාව වෙන්න පුළුවන්, එකට අගය කිරීමක් තිනවා, එත් වත්තට යන්නම් කියල එක් එක්කෙනාගේ හැදින් කිව්වම කට්ටිය හිනා වෙනවා, වක්‍රාකාරව ගත්තොත් අපි සබැ ජිවිතයේ උපරිම ගොවරවයක් දක්වන පුද්ගලයන්ට, උදාහරණයක් විදියට අමරදේව මාස්ටර්, ඒ ශයිලිය ඔහුටම අනන්‍ය වුවක්, අද සිටින බොහෝ ගායකයන්ට එවැන්නක් නොතිබුනත් ඔහුට ඇති බැවින් අප සියලු දෙනාම ආදරයෙන් බක්තියෙන් සලකනවා, නමුත් මෙසේ හැඩකැවිමකදී හිනාවෙනවා, එය සබැ හිමිකරගේ ප්‍රතිරූපයට