වත්තට යන්නම් - අළුත් Style එක..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    මොන පකෙක්ද මේ ? :angry:

    මිනිස්සුන්ට අපහාස කරල, පොරක් වෙන්ඩ හදනව මෙයා..
    වටේ ඉන්න ගොබ්බයො ටිකත් අප්පුඩි ගහනව :lol:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මොන පකෙක්ද මේ ? :angry:

    මිනිස්සුන්ට අපහාස කරල, පොරක් වෙන්ඩ හදනව මෙයා..
    වටේ ඉන්න ගොබ්බයො ටිකත් අප්පුඩි ගහනව :lol:
    giphy.gif




    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් මෙහෙම කියන එක මි පුද්ගලයාගේ හැකියාව වෙන්න පුළුවන්, එකට අගය කිරීමක් තිනවා, එත් වත්තට යන්නම් කියල එක් එක්කෙනාගේ හැඩින් කිවම කට්ටිය හිනා වෙනවා, වක්‍රාකාරව ගත්තොත් අපි සබැ ජිවිතයේ උපරිම ගොවරවයක් දක්වන පුද්ගලයන්ට, උදාහරණයක් විදියට අමරදේව මාස්ටර්, ඒ ශයිලිය ඔහුටම අනන්‍ය වුවක්, අද සිටින බොහෝ ගායකයන්ට එවැන්නක් නොතිබුනත් ඔහුට ඇති බැවින් අප සියලු දෙනාම ආදරයෙන් බක්තියෙන් සලකනවා, නමුත් මෙසේ හැඩකැවිමකදී හිනාවෙනවා, එය සබැ හිමිකරගේ ප්‍රතිරූපයට ගල්ගසිමක් නොවන්නේද ?
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මචන් මෙහෙම කියන එක මි පුද්ගලයාගේ හැකියාව වෙන්න පුළුවන්, එකට අගය කිරීමක් තිනවා, එත් වත්තට යන්නම් කියල එක් එක්කෙනාගේ හැදින් කිව්වම කට්ටිය හිනා වෙනවා, වක්‍රාකාරව ගත්තොත් අපි සබැ ජිවිතයේ උපරිම ගොවරවයක් දක්වන පුද්ගලයන්ට, උදාහරණයක් විදියට අමරදේව මාස්ටර්, ඒ ශයිලිය ඔහුටම අනන්‍ය වුවක්, අද සිටින බොහෝ ගායකයන්ට එවැන්නක් නොතිබුනත් ඔහුට ඇති බැවින් අප සියලු දෙනාම ආදරයෙන් බක්තියෙන් සලකනවා, නමුත් මෙසේ හැඩකැවිමකදී හිනාවෙනවා, එය සබැ හිමිකරගේ ප්‍රතිරූපයට
    ගල්ගසිමක් නොවන්නේද ?