වත්තල ගලුදුපිට ප්‍රදේශයට අත්‍යවශ්‍ය බඩු.
මචන්ලා ලොකු උදව්වක් ඕනේ දවස් ගානක් තිස්සේ keels එකත් එක්ක TRY කරනවා බදු ටික් ගෙන්න ගෙදරට.. මේ ඇත පැත්තට බඩු ගෙනත් දෙන service එකක් contact කර ගන්න උදව් කරන්න පුළුවන් කාටද...වත්තල ගලුදුපිට හරියට තමයි ඕනේ..
අඩුම bump එකක් වත් දාගෙන යන්න මචන්..