වත්තල තරුණිය Facebook පෙමට දිවි පුදයි!!

ekrox

Member
Sep 11, 2009
577
22
0
වත්තල තරුණිය Facebook පෙමට දිවි පුදයි!!

Face book ගිණුමෙන් හඳුනාගත් තරුණයෙකු සමඟ මීට මාස 06 කට පෙර ඇති කර ගත් ප්‍රේම සබඳතාවක් බිදී යාම හේතුවෙන් සිය දිවි නසාගෙන ඇත. ඇය වැල්ලවත්තේ පිහිටි ද්‍රවිඩ පාසැලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි වත්තල හැඳල ප්‍රදේශයේ 16 හැවිරිදි තරුණියකි.

යාපනයේ උපත ලබා දැනට ලන්ඩන් නුවර පදිංචිව සිටින එම තරුණයා, Facebook හරහා ඇය දැන හඳුනා ‍ගෙන ඇය සමඟ නිරන්තරයෙන් ආදර බස් හුවමාරු කර ‍ෙගන තිබුණි.
එහෙත් එංගලන්තයේ සිට පසුගිය දිනෙක ලංකාවට පැමිණ තරුණයා, ඇයව මුණ ගැසී නැවතත් එරටට යෑමෙන් අනතුරුව ප්‍රේම සමබන්ධය නවතා දමා තිබේ.
කෙසේවෙතත් තරුණිය ඔහු හා සම්බන්ධ වීමට කොතෙකුත් උත්සාහ කළ ද තරුණයාගේ නිහඬතාවය උහුලා ගත නොහැකි වීම සහ මුහුණ දීමට සිදුවූ ලැජ්ජාව ‍හේතුවෙන් පසුගියදා සිය නිවසේදීම ඇය ගෙල වැළලාගෙන සිය දිවි නසා ගෙන තිබේ.

http://gossip-lk.blogspot.com/2010/09/facebook.html
 

NanuNana

Member
Jan 29, 2010
654
68
0
පිස්සුද බන් මේ කෙල්ලොන්ට...මෙච්චර මේ කොල්ලො වේලි වේලි ඉන්දෙද්දී...
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ වගේ දේවල් වෙන එක සාධාරණයි..
    හේතුව.. තමා ඒ පුද්ගලයා ගැන හෝ සහාකාරිය ගැන
    ලොකුවට බලාපොරොත්තුවක් තියාගෙන හිටියාම..

    බොහෝ තරුණියන් ( ආදරය පටන් ගත් අවඩියේදී ) ලොකුවට හින මවා ගන්නවා ඒ ආදරය ගැන ඒ දෙන්න මුණ ගැහුණු මුල් අවඩියේදි ම ..

    ඒ දේවල් වෙන්නේ ආදරය විශ්වාසය අපි හිතනවාටත් වඩා විශ්වාස කරන්න ගියාමයි..
     

    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    ඒ වගේ දේවල් වෙන එක සාධාරණයි..
    හේතුව.. තමා ඒ පුද්ගලයා ගැන හෝ සහාකාරිය ගැන
    ලොකුවට බලාපොරොත්තුවක් තියාගෙන හිටියාම..

    බොහෝ තරුණියන් ( ආදරය පටන් ගත් අවඩියේදී ) ලොකුවට හින මවා ගන්නවා ඒ ආදරය ගැන ඒ දෙන්න මුණ ගැහුණු මුල් අවඩියේදි ම ..

    ඒ දේවල් වෙන්නේ ආදරය විශ්වාසය අපි හිතනවාටත් වඩා විශ්වාස කරන්න ගියාමයි..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: