වත්තල තරුණිය Facebook පෙමට දිවි පුදයි!!
Face book ගිණුමෙන් හඳුනාගත් තරුණයෙකු සමඟ මීට මාස 06 කට පෙර ඇති කර ගත් ප්‍රේම සබඳතාවක් බිදී යාම හේතුවෙන් සිය දිවි නසාගෙන ඇත. ඇය වැල්ලවත්තේ පිහිටි ද්‍රවිඩ පාසැලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි වත්තල හැඳල ප්‍රදේශයේ 16 හැවිරිදි තරුණියකි.
යාපනයේ උපත ලබා දැනට ලන්ඩන් නුවර පදිංචිව සිටින එම තරුණයා, Facebook හරහා ඇය දැන හඳුනා ගෙන ඇය සමඟ නිරන්තරයෙන් ආදර බස් හුවමාරු කර ෙගන තිබුණි.
එහෙත් එංගලන්තයේ සිට පසුගිය දිනෙක ලංකාවට පැමිණ තරුණයා, ඇයව මුණ ගැසී නැවතත් එරටට යෑමෙන් අනතුරුව ප්‍රේම සමබන්ධය නවතා දමා තිබේ.
කෙසේවෙතත් තරුණිය ඔහු හා සම්බන්ධ වීමට කොතෙකුත් උත්සාහ කළ ද තරුණයාගේ නිහඬතාවය උහුලා ගත නොහැකි වීම සහ මුහුණ දීමට සිදුවූ ලැජ්ජාව හේතුවෙන් පසුගියදා සිය නිවසේදීම ඇය ගෙල වැළලාගෙන සිය දිවි නසා ගෙන තිබේ.
http://gossip-lk.blogspot.com/2010/09/facebook.html