වත්තල හුනුපිටිය වෙඩි තැබීම

Light_fury

Active member
  • Apr 7, 2019
    548
    81
    43
    Well deserved death to the pathetic son of bitch.
    Rule 1 : He should not drink and drive
    Rule 2 : Even if he is on alcohol,if army asked to stoo he should stop.

    I feel sorry only for the neavy soldier who shot that retard fucker to death.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    රෝදෙට තිබ්බම මිනිහට වැදුන නම් හරියට තියලද ? :baffled:

    රෝදෙට තිබ්බ කියන්නේ කවුද? Lethal force පාවිච්චි කරන්න බලය තියෙනවා කියන්නෙ රෝදෙට වෙඩි තියන්න බලය තියෙනවා කියන එක නෙමෙයිනේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අපේ මානුෂිය හමුදාව එහෙම නොකරයි කියල උඹ හිතනවද ? කරලා නැත්තන් මානුශියද ?
     
    • Like
    Reactions: hasithayad

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රෝදෙට තිබ්බ කියන්නේ කවුද? Lethal force පාවිච්චි කරන්න බලය තියෙනවා කියන්නෙ රෝදෙට වෙඩි තියන්න බලය තියෙනවා කියන එක නෙමෙයිනේ.

    උබේ time එක නිකන් නාස්ති වෙනව මචන්.. :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    අපේ මානුෂිය හමුදාව එහෙම නොකරයි කියල උඹ හිතනවද ? කරලා නැත්තන් මානුශියද ?

    මේක අමානුශීය වෙන්නෙ අණ පිලිපැදල නවත්තල තමන් බෝම්බ පුරවපු වාහනයක් අරගෙන යන ත්‍රස්තවාදියෙක් නෙමෙයි කියල අඳුනගන්න සහය දුන්න මිනිහෙක් වෙඩි තියල මැරුව නම්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක අමානුශීය වෙන්නෙ අණ පිලිපැදල නවත්තල තමන් බෝම්බ පුරවපු වාහනයක් අරගෙන යන ත්‍රස්තවාදියෙක් නෙමෙයි කියල අඳුනගන්න සහය දුන්න මිනිහෙක් වෙඩි තියල මැරුව නම්.

    රෝදෙට තියන්න පුළුවන් කම තියෙද්දී මැරෙන්නම තියන එකත් අමානුශියයි මම හිතන විදියට නම්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    රෝදෙට තියන්න පුළුවන් කම තියෙද්දී මැරෙන්නම තියන එකත් අමානුශියයි මම හිතන විදියට නම්

    තෝ දැන් ගිහින් නිදාගනින්...තෝ දාන පෙලක් comment වලට කුපිත වෙන උන් මටත් බනිනවා.. :angry: :rofl: අන්තිමට නිකන් කොනකපාලයෙක් උනා ත්‍රෙඩ් එකක් දාලා :rofl: :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    රෝදෙට තියන්න පුළුවන් කම තියෙද්දී මැරෙන්නම තියන එකත් අමානුශියයි මම හිතන විදියට නම්

    නීති හදන්නේ කාටවත් "හිතෙන විදිහට" නෙමේ නෙ.

    රටක ත්‍රස්තවාදී තර්ජනයක් තියෙද්දි, සිය ගණන් මිනිස්සු බෝම්බවලින් මැරිල ඉද්දි රටේ මිනිස්සු ආරක්ශා කරන්න ඉන්න පොලීසියට හමුදාවට තමන් බෝම්බ අරං යන ත්‍රස්තවාදියෙක්ද කියල පරීක්ෂා කරන්න ඉඩ නොදී පැනල යන කෙනෙක් නවත්වන්න Lethal force පාවිච්චි කරන්න බලය දීම අමානුශීයයි කියල මම නං හිතන්නෙ නෑ.
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නීති හදන්නේ කාටවත් "හිතෙන විදිහට" නෙමේ නෙ.

    රටක ත්‍රස්තවාදී තර්ජනයක් තියෙද්දි, සිය ගණන් මිනිස්සු බෝම්බවලින් මැරිල ඉද්දි රටේ මිනිස්සු ආරක්ශා කරන්න ඉන්න පොලීසියට හමුදාවට තමන් බෝම්බ අරං යන ත්‍රස්තවාදියෙක්ද කියල පරීක්ෂා කරන්න ඉඩ නොදී පැනල යන කෙනෙක් නවත්වන්න Lethal force පාවිච්චි කරන්න බලය දීම අමානුශීයයි කියල මම නං හිතන්නෙ නෑ.

    කාට හරි හිතෙන දෙයක් තමයි බන් නීතියක් කියල සම්මත කරගන්නේ ....

    වාහනයක් අණ නොතකා දාවනය කරන්න බලපාන හේතු වලින් මුලික හේතුව බීමත්කම , සම්බාවිතාවයක් විදියට ගත්තම බිල හිටපු උන් 99ක් ගියෝත් බෝම්බ පටෝගෙන 1ක් ඔහොම යයි ....

    එහෙම එකේ නීතියෙන් පුළුවන් කම තිබබා කියල අහිංසක මනුස්සයේක් මරල දාන එක 'අමානුශියයි'. ( උඹ කියන විදියට මැරෙන්නම තිබ්බ නම් )
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    මමනම් කියන්නේ ඒ වගේ උන් මැරුණ එක හොඳයි...මගේම යාලුවෝ ඉන්නවා බීලා වාහනේ drive කරන...උන් සිහියෙන් ඉන්න වෙලාවට අල්ලගෙන මම සැහෙන්න පැහැදිලි කරලා දීල තියෙනවා බීලා එලවන්න එපා කියලා...මම අනන්තවත් උන්ගෙන් අහලා තියෙනවා පව්ලක් නඩත්තු කරන දුප්පත් මනුස්සයෙක්, බඩ දරු අම්මා කෙනෙක් එහෙම යට උනොත් උඹට හිත හදාගන්න පුලුවන්ද කියලා....ඒ වෙලාවට ඒක තමයි ඔව් ඔව් කියා කියා ඉන්නවා බොරුවට...එත් බීපුවම අර සුපුරුදු ගතිය එලියට එනවා...පකේ ලයින් ඒ වෙලාවට....අපි බය නෑ හුත්තෝ කියාගෙන ඉන්නේ...ඒ වෙලාවට හිතන්නේ ඌ වීරයෙක් කියලා .....NFS වල ඒවා real life එකෙත් කරන්න යනවා....මචන් වෙරි හිදෙනකන් ඉඳල පලයන් හෙට උදේට, නැත්තන් ටැක්සියක පලයන් කිව්වම අපිටත් කින්ඩිය දාල පොන්නයෝ ගානට දාල කතා කරන්නේ ඒ වෙලාවට...කියලා කියලා ඇති වෙලා නිසා මම දැන් කියන්න යන්නේ නෑ උන්ට...මමත් සැහෙන්න බොන එකෙක් (No Smoking Heavy Drinking)...ඒ වගේම අවරුදු 3ක් වෙනවා car එකක් drive කරන්න පටන් අරන්...එත් මන් අදටත් ආඩම්බර වෙනවා කවදාවත් බීල එලවලත් නෑ ඉස්සරහට එලවන්නෙත් නෑ, ඒ වගේම ගොඩක් මහන්සි නිදිමත වෙලාවට drive කරන්නෙත් නෑ ...සෙට් වෙන්න යනවනම් එක්කෝ බස් එකේ නැත්තන් ටැක්සියේ....මන් අර කියපු මගේම යාලුවෙක් නැති ඔය වගේ දෙකින් නැති උනත් මගෙනම් කිසි දුකක් නෑ...අනික් උන් ගැන කිසිම හැගීමක් නැති, මෙච්චර රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙන වෙලාවකවත් අඩු ගානේ නීතියට කීකරු වෙන්න බැරි උන් ඕනෙම නෑ බන් මමනම් කියන්නේ...

    (මෙතන තව කාරණයක් තියෙනවා විශේෂෙන් ඔය පැත්තට අදාලව...එත් මේ වෙලාවේ ඒක නොකියන එක හොඳයි..අනික් සේරම දේවල් අමතක කරලා සිංහලු එකට ඉන්න ඕනේ වෙලාව නිසා...)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    කාට හරි හිතෙන දෙයක් තමයි බන් නීතියක් කියල සම්මත කරගන්නේ ....

    ඒක තමයි මමත් කියන්නෙ නීති සම්මත කරද්දි පිරිසකගෙ මතය විමසලා ඒක කරනවා මිසක් උඹ වගේ කාටහරි මේ නීතිය "ඉස්සෙල්ලා ටයර් වලට වෙඩි තියලා ඊට පස්සෙත් පලා යන්න හදනවද කියල බලල පලා යන්න බැරිවෙන්න එංජිමට වෙඩි තියල ඊටත් පස්සෙ බෝම්බ තියෙනවද ආයුධ සන්නද්ධ ද බලල ශේප් එකේ මැරෙන්න වෙඩි තියන්න ඕනේ" කියල සංශෝධනයකරන්න හිතුණට එහෙම කරන්න බෑ

    වාහනයක් අණ නොතකා දාවනය කරන්න බලපාන හේතු වලින් මුලික හේතුව බීමත්කම , සම්බාවිතාවයක් විදියට ගත්තම බිල හිටපු උන් 99ක් ගියෝත් බෝම්බ පටෝගෙන 1ක් ඔහොම යයි ....

    Stop pulling baseless assumptions out of your ass.
    Its irrelevant anyway
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    මමනම් කියන්නේ ඒ වගේ උන් මැරුණ එක හොඳයි...මගේම යාලුවෝ ඉන්නවා බීලා වාහනේ drive කරන...උන් සිහියෙන් ඉන්න වෙලාවට අල්ලගෙන මම සැහෙන්න පැහැදිලි කරලා දීල තියෙනවා බීලා එලවන්න එපා කියලා...මම අනන්තවත් උන්ගෙන් අහලා තියෙනවා පව්ලක් නඩත්තු කරන දුප්පත් මනුස්සයෙක්, බඩ දරු අම්මා කෙනෙක් එහෙම යට උනොත් උඹට හිත හදාගන්න පුලුවන්ද කියලා....ඒ වෙලාවට ඒක තමයි ඔව් ඔව් කියා කියා ඉන්නවා බොරුවට...එත් බීපුවම අර සුපුරුදු ගතිය එලියට එනවා...පකේ ලයින් ඒ වෙලාවට....අපි බය නෑ හුත්තෝ කියාගෙන ඉන්නේ...ඒ වෙලාවට හිතන්නේ ඌ වීරයෙක් කියලා .....NFS වල ඒවා real life එකෙත් කරන්න යනවා....මචන් වෙරි හිදෙනකන් ඉඳල පලයන් හෙට උදේට, නැත්තන් ටැක්සියක පලයන් කිව්වම අපිටත් කින්ඩිය දාල පොන්නයෝ ගානට දාල කතා කරන්නේ ඒ වෙලාවට...කියලා කියලා ඇති වෙලා නිසා මම දැන් කියන්න යන්නේ නෑ උන්ට...මමත් සැහෙන්න බොන එකෙක් (No Smoking Heavy Drinking)...ඒ වගේම අවරුදු 3ක් වෙනවා car එකක් drive කරන්න පටන් අරන්...එත් මන් අදටත් ආඩම්බර වෙනවා කවදාවත් බීල එලවලත් නෑ ඉස්සරහට එලවන්නෙත් නෑ, ඒ වගේම ගොඩක් මහන්සි නිදිමත වෙලාවට drive කරන්නෙත් නෑ ...සෙට් වෙන්න යනවනම් එක්කෝ බස් එකේ නැත්තන් ටැක්සියේ....මන් අර කියපු මගේම යාලුවෙක් නැති ඔය වගේ දෙකින් නැති උනත් මගෙනම් කිසි දුකක් නෑ...අනික් උන් ගැන කිසිම හැගීමක් නැති, මෙච්චර රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙන වෙලාවකවත් අඩු ගානේ නීතියට කීකරු වෙන්න බැරි උන් ඕනෙම නෑ බන් මමනම් කියන්නේ...

    (මෙතන තව කාරණයක් තියෙනවා විශේෂෙන් ඔය පැත්තට අදාලව...එත් මේ වෙලාවේ ඒක නොකියන එක හොඳයි..අනික් සේරම දේවල් අමතක කරලා සිංහලු එකට ඉන්න ඕනේ වෙලාව නිසා...)

    Rep+
     
    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    ara podi un dennwa dakkama patta dukai thama eth krnna deyak na bn,army eke unta banala wadak na,oya welawata roda hoya hoya wedi thiyanda bane
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    එහෙම එකේ නීතියෙන් පුළුවන් කම තිබබා කියල අහිංසක මනුස්සයේක් මරල දාන එක 'අමානුශියයි'. ( උඹ කියන විදියට මැරෙන්නම තිබ්බ නම් )

    අහිංසකයිද කියල බලන්න තමයි නවත්තන්න කියන්නෙ, පරීක්ෂා කරන්න නවත්තන්න කියද්දි පරීක්ෂා කරන්න නොදී පැනල යන මිනිහෙක් අහිංසකයිද නැද්ද කියල දැනගන්න හමුදාවට දිව්‍ය ඥාණේ නෑනේ.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,948
    1
    12,282
    113
    අදාළ නෑ නේ
    රටේ දැන් තියන ආරක්ෂක තත්වෙත් එක්ක මේ වගේ සිද්දියක් ගැන පුදුම විය යුතු නැහැ.
    ආරක්ෂක අංශවල රෝද වලට වෙඩි තියන හැටි උගන්නන්න ඉස්සෙල්ල මිනිස්සු සංයමයකින් යුතුව පාරේ වාහන පදවන්න ඉගෙනගන්න ඕන.
    තමුන්ගෙ දරු පවුල් ගැන කල්පනා කරන්න ඕන බීපු මිනිහ,
    බීලා යන එකට මෙච්චර දඩ ගහද්දි සහ රටේ තියන තත්වේ හැටියට මීට වඩා හිතල බලල වැඩ කරන්න තිබ්බ
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මොනා උනත් පව් ඒ බුවා එත් රටේ තත්වේ හැටියට කරන්න දෙයක් නෑ .....

    01:නිකන් හිතපන් ඔකේ ඔය අයිඑස් කාරයෙක් ගියා
    02:ගිහින් දවස් දෙකතුනකට පස්සේ බ්ලාස්ට් කලා
    03:ඒ බ්ලාස්ට් එකට අහුවෙනවා ඔය කොල්ලගේ පව්ලයි ළමයි ටිකයි
    ඊට පස්සේ මොකද කියන්නේ රටේ ආරක්ෂාව මදි හමුදාව මිට වැඩ සැලකිලිමත් වුනානම් මෙහම වෙන්නෑ කියල නේද
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    කාට හරි හිතෙන දෙයක් තමයි බන් නීතියක් කියල සම්මත කරගන්නේ ....

    වාහනයක් අණ නොතකා දාවනය කරන්න බලපාන හේතු වලින් මුලික හේතුව බීමත්කම , සම්බාවිතාවයක් විදියට ගත්තම බිල හිටපු උන් 99ක් ගියෝත් බෝම්බ පටෝගෙන 1ක් ඔහොම යයි ....

    එහෙම එකේ නීතියෙන් පුළුවන් කම තිබබා කියල අහිංසක මනුස්සයේක් මරල දාන එක 'අමානුශියයි'. ( උඹ කියන විදියට මැරෙන්නම තිබ්බ නම් )

    මූලික හේතුවක් කියලා උබ කියන්නේ මොන සෝස් එක පදනම් කරගනද.උබේ තර්කය නෙවෙයි ඔනේ. අඩුමගානේ රථවාහන පොලිස් නිලධාරියෙක්ගෙන් ලබාගත් ඒවාද කියන එක

    බීමත්කම මූලික කාරනාවක් කියද්දී අනිත් තුන මූලික කාරන වෙන්නේ නැද්ද.
    අනිත් තුන මූලික කාරනා කියලා කියන්නැත්තේ මොන දත්ත උපයෝගීකරගනද

    1 බීමත්කම,
    2 ක්‍රිමිනල් එකක් කර පලායම,
    3 නීති විරෝධී බාන්ඩ ගෙනයාම,
    4 වෙනත්