වැරදියට වෙඩි තිබ්බ කියල උඹ කොහොමද කියන්නේ?![]()
රෝදෙට තිබ්බම මිනිහට වැදුන නම් හරියට තියලද ?

වැරදියට වෙඩි තිබ්බ කියල උඹ කොහොමද කියන්නේ?![]()

රෝදෙට තිබ්බම මිනිහට වැදුන නම් හරියට තියලද ?![]()
රෝදෙට තිබ්බ කියන්නේ කවුද? Lethal force පාවිච්චි කරන්න බලය තියෙනවා කියන්නෙ රෝදෙට වෙඩි තියන්න බලය තියෙනවා කියන එක නෙමෙයිනේ.
රෝදෙට තිබ්බ කියන්නේ කවුද? Lethal force පාවිච්චි කරන්න බලය තියෙනවා කියන්නෙ රෝදෙට වෙඩි තියන්න බලය තියෙනවා කියන එක නෙමෙයිනේ.

අපේ මානුෂිය හමුදාව එහෙම නොකරයි කියල උඹ හිතනවද ? කරලා නැත්තන් මානුශියද ?
මේක අමානුශීය වෙන්නෙ අණ පිලිපැදල නවත්තල තමන් බෝම්බ පුරවපු වාහනයක් අරගෙන යන ත්රස්තවාදියෙක් නෙමෙයි කියල අඳුනගන්න සහය දුන්න මිනිහෙක් වෙඩි තියල මැරුව නම්.
රෝදෙට තියන්න පුළුවන් කම තියෙද්දී මැරෙන්නම තියන එකත් අමානුශියයි මම හිතන විදියට නම්
අන්තිමට නිකන් කොනකපාලයෙක් උනා ත්රෙඩ් එකක් දාලා
රෝදෙට තියන්න පුළුවන් කම තියෙද්දී මැරෙන්නම තියන එකත් අමානුශියයි මම හිතන විදියට නම්
නීති හදන්නේ කාටවත් "හිතෙන විදිහට" නෙමේ නෙ.
රටක ත්රස්තවාදී තර්ජනයක් තියෙද්දි, සිය ගණන් මිනිස්සු බෝම්බවලින් මැරිල ඉද්දි රටේ මිනිස්සු ආරක්ශා කරන්න ඉන්න පොලීසියට හමුදාවට තමන් බෝම්බ අරං යන ත්රස්තවාදියෙක්ද කියල පරීක්ෂා කරන්න ඉඩ නොදී පැනල යන කෙනෙක් නවත්වන්න Lethal force පාවිච්චි කරන්න බලය දීම අමානුශීයයි කියල මම නං හිතන්නෙ නෑ.
කාට හරි හිතෙන දෙයක් තමයි බන් නීතියක් කියල සම්මත කරගන්නේ ....
වාහනයක් අණ නොතකා දාවනය කරන්න බලපාන හේතු වලින් මුලික හේතුව බීමත්කම , සම්බාවිතාවයක් විදියට ගත්තම බිල හිටපු උන් 99ක් ගියෝත් බෝම්බ පටෝගෙන 1ක් ඔහොම යයි ....
මමනම් කියන්නේ ඒ වගේ උන් මැරුණ එක හොඳයි...මගේම යාලුවෝ ඉන්නවා බීලා වාහනේ drive කරන...උන් සිහියෙන් ඉන්න වෙලාවට අල්ලගෙන මම සැහෙන්න පැහැදිලි කරලා දීල තියෙනවා බීලා එලවන්න එපා කියලා...මම අනන්තවත් උන්ගෙන් අහලා තියෙනවා පව්ලක් නඩත්තු කරන දුප්පත් මනුස්සයෙක්, බඩ දරු අම්මා කෙනෙක් එහෙම යට උනොත් උඹට හිත හදාගන්න පුලුවන්ද කියලා....ඒ වෙලාවට ඒක තමයි ඔව් ඔව් කියා කියා ඉන්නවා බොරුවට...එත් බීපුවම අර සුපුරුදු ගතිය එලියට එනවා...පකේ ලයින් ඒ වෙලාවට....අපි බය නෑ හුත්තෝ කියාගෙන ඉන්නේ...ඒ වෙලාවට හිතන්නේ ඌ වීරයෙක් කියලා .....NFS වල ඒවා real life එකෙත් කරන්න යනවා....මචන් වෙරි හිදෙනකන් ඉඳල පලයන් හෙට උදේට, නැත්තන් ටැක්සියක පලයන් කිව්වම අපිටත් කින්ඩිය දාල පොන්නයෝ ගානට දාල කතා කරන්නේ ඒ වෙලාවට...කියලා කියලා ඇති වෙලා නිසා මම දැන් කියන්න යන්නේ නෑ උන්ට...මමත් සැහෙන්න බොන එකෙක් (No Smoking Heavy Drinking)...ඒ වගේම අවරුදු 3ක් වෙනවා car එකක් drive කරන්න පටන් අරන්...එත් මන් අදටත් ආඩම්බර වෙනවා කවදාවත් බීල එලවලත් නෑ ඉස්සරහට එලවන්නෙත් නෑ, ඒ වගේම ගොඩක් මහන්සි නිදිමත වෙලාවට drive කරන්නෙත් නෑ ...සෙට් වෙන්න යනවනම් එක්කෝ බස් එකේ නැත්තන් ටැක්සියේ....මන් අර කියපු මගේම යාලුවෙක් නැති ඔය වගේ දෙකින් නැති උනත් මගෙනම් කිසි දුකක් නෑ...අනික් උන් ගැන කිසිම හැගීමක් නැති, මෙච්චර රටේ ආරක්ෂාව ගැන ප්රශ්නයක් තියෙන වෙලාවකවත් අඩු ගානේ නීතියට කීකරු වෙන්න බැරි උන් ඕනෙම නෑ බන් මමනම් කියන්නේ...
(මෙතන තව කාරණයක් තියෙනවා විශේෂෙන් ඔය පැත්තට අදාලව...එත් මේ වෙලාවේ ඒක නොකියන එක හොඳයි..අනික් සේරම දේවල් අමතක කරලා සිංහලු එකට ඉන්න ඕනේ වෙලාව නිසා...)
එහෙම එකේ නීතියෙන් පුළුවන් කම තිබබා කියල අහිංසක මනුස්සයේක් මරල දාන එක 'අමානුශියයි'. ( උඹ කියන විදියට මැරෙන්නම තිබ්බ නම් )