වත්තල To හෝමාගම

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Transport service ekakin ehuva 16,000k illanawa bn monthly. Public bus eke yanavanam keeyk vage yayda?

    Mata bus route eka poddak danna kenek kiyapanko.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මෙන්න පිටගම් කාරයෙක් රින්ගන්න හදනවා
    බෝඩරෙ කොල්ලො වරෙව් මූට ගහන්න

    @siri_ayya @HAneo

    එ ගාන ගෙවල වරෙන්, අඩු ගානෙ එන ගමන් නිදාගන්න පුලුවන්, නොට් එකක් බලාගන්න පුලුවන්, වෙලාව ඉතුරුයි.

    නැත්නන් බස් 3ක් වගෙ එන්න වෙයි
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මෙන්න පිටගම් කාරයෙක් රින්ගන්න හදනවා
    බෝඩරෙ කොල්ලො වරෙව් මූට ගහන්න

    @siri_ayya @HAneo

    එ ගාන ගෙවල වරෙන්, අඩු ගානෙ එන ගමන් නිදාගන්න පුලුවන්, නොට් එකක් බලාගන්න පුලුවන්, වෙලාව ඉතුරුයි.

    නැත්නන් බස් 3ක් වගෙ එන්න වෙයි
    NSBM එකෙ වලියක් සෙට් උනොත් එක කෝල් එකයි...සෝලෝ එතන...
     
    • Love
    Reactions: Solo Rider

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,938
    113
    ලංකාවේ.. ලංකාවේ
    Transport service ekakin ehuva 16,000k illanawa bn monthly. Public bus eke yanavanam keeyk vage yayda?

    Mata bus route eka poddak danna kenek kiyapanko.
    ඔය ගාන පට්ට ලාබයි. ටොරින්ටන් වලට ජා-ඇල / කදානේ ඉදන් දැන් 13,000 - 15,000 ගන්නවා.
    ජා-ඇල / කදානේ ඉදන් නුගේගොඩත් 14-15, ජා-ඇල / කදානේ ඉදන් බම්බා එත් ඔය ගාන
    එහෙම බැලුවාම ඕක පට්ට ලාබයි...
    පාරේ බස් එකේ ගියොත් කොටුවට ගිහින් යන්න වෙන්නේ. ඔකේ ගියොත්, wattala, කැලණි, අංගොඩ, නුගේගොඩ, හෝමාගම වගේ යනවා ඇති.
     
    Last edited:

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඔය ගාන පට්ට ලාබයි. ටොරින්ටන් වලට ජා-ඇල / කදානේ ඉදන් දැන් 13,000 - 15,000 ගන්නවා.
    ජා-ඇල / කදානේ ඉදන් නුගේගොඩත් 14-15, ජා-ඇල / කදානේ ඉදන් බම්බා එත් ඔය ගාන
    එහෙම බැලුවාම ඕක පට්ට ලාබයි...
    පාරේ බස් එකේ ගියොත් කොටුවට ගිහින් යන්න වෙන්නේ. ඔකේ ගියොත්, wattala, කැලණි, අංගොඩ, නුගේගොඩ, හෝමාගම වගේ යනවා ඇති.
    Man ahanne paare bus eke giyoth cost eka keeyak veida?

    Munge gaanata 16,000X12= 192,000 (per year)

    Laksha 6k witara yanawa ne bn degree eka ivara veddi. Transport valata witarakma :no:
     
    • Like
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙන්න පිටගම් කාරයෙක් රින්ගන්න හදනවා
    බෝඩරෙ කොල්ලො වරෙව් මූට ගහන්න

    @siri_ayya @HAneo

    එ ගාන ගෙවල වරෙන්, අඩු ගානෙ එන ගමන් නිදාගන්න පුලුවන්, නොට් එකක් බලාගන්න පුලුවන්, වෙලාව ඉතුරුයි.

    නැත්නන් බස් 3ක් වගෙ එන්න වෙයි
    @Dexter011 ඔව් ඇ මේ බෝඩරේට එනෝ නම් සොලෝ අය්යා ගේ පොතේ සයින් කරලා වරෙන් නැත්නම් අබ සරණ තමා හොදේ.

    බස් එකේ එන්න නම් හිතන්නවත් එපා යකෝ 16000 කියන්නේ අත උඩින් ලාබයි
     
    • Haha
    Reactions: Solo Rider

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    @Dexter011 ඔව් ඇ මේ බෝඩරේට එනෝ නම් සොලෝ අය්යා ගේ පොතේ සයින් කරලා වරෙන් නැත්නම් අබ සරණ තමා හොදේ.

    බස් එකේ එන්න නම් හිතන්නවත් එපා යකෝ 16000 කියන්නේ අත උඩින් ලාබයි
    Ai e bus eke moko aula? Mata route ekai cost ekai kiyapanko. Mata 16k denna lobai bn..😩

    උඹ nsbm යන්නද එන්නෙ?
    Ow. Uba homagama da?
     
    • Like
    Reactions: Solo Rider