මෙක අපේ වත්තේ තිබිලා කැපුවේ,![]()
නෙත්ත්රම්පලම් කියන්නේ මෙවට තමයි.
කොහොමද සයිස් එක, එක ගෙඩියක් අඩියකට වඩා දිගයි.
එකක් කැවොත් වෙලකට ඇති
![]()
![]()
![]()
![]()
![]()
හොද ගුණයක් තියෙන කෙසෙල් නෙත්රම්පලම් කියන්නේ. මන් දැක්ක කොව්දෝ කියල තියෙනවා මැටි වගේ කියල.....පොර කෙසෙල් ගැන දන්නැතිව වෙන්නැති....!!!!
හවෙරි 2 -3 ටමි ගසටම එන්නේ. රුපියල් 100- 150 අතර ගානක් වෙන්නේ ගෙඩියකට......!!!!

oya aanamaalu neweකවුද කැපුවේ මගෙ අානමාලු කැන ඉදිල තිබුනෙ ඉහල අැවරි දෙකම
පෝර දාලා මෝරලා පැහෙන ෙකාට ගෙඩියක් තිබුනා උදලු මිටක් විතර

lajja nathuwa kiyanawath ne yakow mooබින්දු;11156375 said:කෝක් මෙගා බෝතල් පු* ගහගන්න බබාට මේකත් සයිස් එකක්ද
දැනටමත් බෝර් වෙලා ඇත්තේ
![]()












wow !කවුද කැපුවේ මගෙ අානමාලු කැන ඉදිල තිබුනෙ ඉහල අැවරි දෙකම
පෝර දාලා මෝරලා පැහෙන ෙකාට ගෙඩියක් තිබුනා උදලු මිටක් විතර
බදන්න බැ තනි මිනිහට මෙහෙම කරලා
අඩි හයෙ හතරෙ ලී ඉරන්න තිබුනා කපලා
වැලෙ රියෙන් බත් හැලියක් ෙගනාවෙ හොයලා
කද කෙසෙල් වුනත් ෙකාස් වගෙ හයියයි හිටලා
සුරංගනාවියො හීනෙන් අැවදින් කිව්වා
'' ගෙඩියක් දුන්නොත් සතියක් දෙනවෙ උම්මා''
දෙයිෙයා බලන්නෙත් සරැවට හැදුෙනාත් තමා
දැන් කන්නත් නෑ උම්මත් නෑ කෙසෙල් සුම්මා...

