වත්තේ_තිබිලා_කැපුවේ

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    හොද ගුණයක් තියෙන කෙසෙල් නෙත්රම්පලම් කියන්නේ. මන් දැක්ක කොව්දෝ කියල තියෙනවා මැටි වගේ කියල.....පොර කෙසෙල් ගැන දන්නැතිව වෙන්නැති....!!!!

    හවෙරි 2 -3 ටමි ගසටම එන්නේ. රුපියල් 100- 150 අතර ගානක් වෙන්නේ ගෙඩියකට......!!!!
     
    sithara_sith

    Member
    Nov 22, 2010
    34
    2
    0
    Kesel

    මෙක අපේ වත්තේ තිබිලා කැපුවේ,:P:P
    නෙත්ත්‍රම්පලම් කියන්නේ මෙවට තමයි.:eek::eek:

    කොහොමද සයිස් එක :shocked::shocked::baffled::baffled:, එක ගෙඩියක් අඩියකට වඩා දිගයි.
    එකක් කැවොත් වෙලකට ඇති :shocked::shocked:
    img3329o.jpg

    img3335v.jpg

    img3336e.jpg
    img3338cq.jpg

    img3339b.jpg

    කොහොමද ඔවයින් එකක් දැම්ම නම්?????????????????
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    හොද ගුණයක් තියෙන කෙසෙල් නෙත්රම්පලම් කියන්නේ. මන් දැක්ක කොව්දෝ කියල තියෙනවා මැටි වගේ කියල.....පොර කෙසෙල් ගැන දන්නැතිව වෙන්නැති....!!!!

    හවෙරි 2 -3 ටමි ගසටම එන්නේ. රුපියල් 100- 150 අතර ගානක් වෙන්නේ ගෙඩියකට......!!!!

    danno danithi mewaye agaya..:P
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    කවුද කැපුවේ මගෙ අානමාලු කැන ඉදිල තිබුනෙ ඉහල අැවරි දෙකම
    පෝර දාලා මෝරලා පැහෙන ෙකාට ගෙඩියක් තිබුනා උදලු මිටක් විතර

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කවුද කැපුවේ මගෙ අානමාලු කැන ඉදිල තිබුනෙ ඉහල අැවරි දෙකම
    පෝර දාලා මෝරලා පැහෙන ෙකාට ගෙඩියක් තිබුනා උදලු මිටක් විතර

    oya aanamaalu newe :lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    බින්දු;11156375 said:
    :lol::lol: කෝක් මෙගා බෝතල් පු* ගහගන්න බබාට මේකත් සයිස් එකක්ද :D:D දැනටමත් බෝර් වෙලා ඇත්තේ :lol::lol:
    lajja nathuwa kiyanawath ne yakow moo:rofl::rofl:
    oya diga madi okata,dekak alawala thamai hariyatama babata set wenne:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: බින්දු

    kksanjeewa

    Member
    Dec 16, 2010
    78
    5
    0
    hodata kapan wbage bawa loku wanawa owa kapu wahama.boruwata joke akata kewwa naiai real,elakiri milk glass akak akka kapan.
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    කවුද කැපුවේ මගෙ අානමාලු කැන ඉදිල තිබුනෙ ඉහල අැවරි දෙකම
    පෝර දාලා මෝරලා පැහෙන ෙකාට ගෙඩියක් තිබුනා උදලු මිටක් විතර:angry::angry:

    බදන්න බැ තනි මිනිහට මෙහෙම කරලා:shocked:
    අඩි හයෙ හතරෙ ලී ඉරන්න තිබුනා කපලා:shocked:
    වැලෙ රියෙන් බත් හැලියක් ෙගනාවෙ හොයලා
    කද කෙසෙල් වුනත් ෙකාස් වගෙ හයියයි හිටලා:shocked:

    සුරංගනාවියො හීනෙන් අැවදින් කිව්වා
    '' ගෙඩියක් දුන්නොත් සතියක් දෙනවෙ උම්මා'':P
    දෙයිෙයා බලන්නෙත් සරැවට හැදුෙනාත් තමා
    දැන් කන්නත් නෑ උම්මත් නෑ කෙසෙල් සුම්මා...:sorry:
     
    wow ! :lol::rofl: