වතුරෙන්_දුවන_මොටෝබයිසිකල්
ජලය ලීටරයකින් කිලෝමීටර් 500ක් ධාවනය වන යතුරු පැදියක් නිපදවේ…
ජලය ලීටරයකින් කිලෝමීටර් 500ක් ධාවනය කළ හැකි යතුරු පැදියක් නිෂ්පාදනය කිරීමට බ්‍රසීල ජාතික රිකාඩෝ අසවේදෝ සමත්ව ඇතැයි වාර්තා වේ.
T Power H20 ලෙස නම් කර ඇති මෙම යතුරු පැදිය ජල අණු බිඳීමෙන් ලබාගන්නා හයිඩ්රජන් මගින් ක්‍රියාත්මක වන අතර එම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය විදුලි බලය උපදවා ගැනීමට කාර් බැටරියක් එයට සවි කර තිබේ.
හබිඩ්රජන් දහනය මගින් යතුරු පැදිය සිය බලය උපදවා ගනී.
සිය නිර්මාණය විදහා පෑම සඳහා රූපගත කිරීමකට එක්වන අසවේදෝ තමන් මෝටර් සයිකලයට යොදන්නේ ජලය බව තහවුරු කිරීමට මුලින් එම බෝතලයෙන් පානය කර පෙන්වයි.
යතුරු පැදිය ක්‍රියාත්මක වන ආකාරයද ඔහු විසින් පැහැදිලි කරන අතර ටියෙටේ ගංගාවේ අපිරිසිඳු ජලයෙන් පවා මෙම රථය පණගැන්විය හැකි බව ඔහු සඳහන් කරයි.
රිකාඩො අසවේදෝ පවසා ඇත්තේ සිය නිර්මාණය ජරිසර හිතකාමී එකක් බවයි.
සිය යතුරු පැදිය ක්‍රියාත්මක වන හයිඩ්රජන් දහනයෙන් පරිසරයට මුදාහැරෙන්නේ ජල වාෂ්ප වන අතර පෙට්‍රල් දහනයෙන් පරිසරයට කාබන් මොනොක්සයිඞ් නම් විෂ වායුව මුදා හැරෙන බව ඔහු පවසා ඇත.
lanka C news

. 