වතුර ඉල්ලූ අපට ගෝඨාභය විසඳුම් දුන්නා

නිකන් හිටපු දෙමල මිනිහව හමුදාවෙන් මැරුවේ නැහැ :no::no: අපිත් එක්කත් ඕන තරම් දෙමල කොල්ලෝ හිටියා. උන් හොඳට හිටියා. උන්ට කිසි කරදරයක් තිබුනේ නැහැ. මොකද උන් රටේ කැල්ලක් ඉල්ලගෙන සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු (හැම ජාතියකම) ඉන්න බස් වලට බෝම්බ ගැහුවේ නැහැ. උන්ට ඕන උනේ වෙනදා වගේ සමයෙන් ඉන්ඩ. එහෙම නොවුනා නම් උන් අපිවත් මරලා කැනඩාවට , ඇමරිකාවට යනවා මානව හිමිකම් ඉල්ලගෙන. ඇයි උන් ගියේ නැත්තේ ?? උන්ටත් අපි අපිට වගේම සැලකුව හින්දා. මම මේ කොළඹ හිටියා නෙමෙයි, මමත් ඉන්නේ උතුරට අසන්න නගරයක. අපේ ගෙවල් වලට 500මීටර් තියලා කොටි බෝම්බ පුපුරලා තියනවා. අපිත් එක හොඳට අත්වින්දා. උඹලා ඔය කියන අසදරණේ දෙමල මිනිහට උනේ නැහැ. එහෙම උනා නම් අද උඹත් නැහැ. අපිත් එක්ක හිටපු ඒ දෙමල කොල්ලෝ ටිකත් නැහැ. තාමත් මම උන්ට කතා කරනවා . අපි යන පාරේ ගෙවල් පැත්තේ ඕන තරම් දෙමල මිනිස්සු ඉන්නවා.. ඒ මිනිස්සු කවදාවත් අපිට සිංහලයා ඉන්ඩ දුන්නේ නැහැ, කෝ අපේ මානව හිමිකම් කියලා ඇහුවේ නැහැ.. වටේ බොරුවට ඉන්න එවුන් අනේ දෙමල මිනිහට ලංකාවෙන් කරදරයි ඉන්ඩ දෙන්නේ නැහැ කියලා ඇවිස්සුවා.. අරෙහෙ ඉන්දියාවෙ ඉන්න නළුවෝ බොරුවට උපවාස. උඹත් එදා තුවක්කුව උස්සන් බෝම්බ බැඳන් අව නම් උඹත් ත්‍රස්තවාදියෙක් තමයි, දෙමළද සිංහලද නෙමෙයි ප්‍රශ්නේ උනේ එදා ? කොටිත් එක්ක මමත් සෙට් වෙලා තුවක්කු අරන් බෝම්බ බැඳන් අසරණ මිනිස්සුනට බෝම්බ ගැහුවා නම් මමත් ත්‍රස්තවාදියෙක් තමයි මචන්.. එක තේරුම් ගනින්. එත් මේ ප්‍රශ්නේ එහෙම දෙයක් නෙමෙයි. මේකේ උන දේ උඹයි මමයි දෙන්නම දන්නවා.. :angry: :angry:
ඒක තමයි මම කිව්වෙ මම වැරදි වෙන්න පුලුවන් කියලා.. ප්‍රශ්නෙ දෙකක් බව ඇත්ත.. ඒත් රටේ නායකයා හිතුමතේට හමුදාව මේ විදියට හසුරවනවනම් තමන්ගේ ජාතිය වෙනුවෙන්ම, මේක තවත් ඉස්සරහට වෙන්න බැරි කමක් නැ.. මම දෙමල නිසා කොටියෙක් කියනවා කියලා හිතෙයි, ඒත් ඇත්ත හිතලා බලපන්.. ඊයේ වැලිවේරියට හමුදාවක් ඔනම උනාද තත්වෙ පාලනය කරන්න.. අන්න ඒකයි ප්‍රශ්නේ.. මෙතන උබල වතුර ඉල්ලපු එක නෙමෙයි මහින්දට ගැටලුව උනේ.. ඌ උබලට කවදාවත්ම කැරලි ගහන්න දෙන්නෙ නැ, අඩු තරමේ වතුර වෙනුවෙන්වත්.. ලන්කාවෙ කවදාවත් ප්වතින රජය ගඩාෆිට කලා වගේ වෙන තත්වෙට යන්න දෙන්නෙ නැ.. අන්න ඒකයි.. මහින්ද කපටියි, අන්කුරේ එනකොටම නියපොත්තෙන් කපන්න පුලුවන් බව දැනගෙනත් කෙලින්ම පොරවෙන්ම ගහන්නෙ, ලග තියන ගස් වලටත් පේන්න අන්කුර ආවොත් මොකද වෙන්නෙ කියලා.. දැන් වැලිවේරියෙ උන් ඇගට මුත්‍රා කරලා ගියත් කටක් අරීද? නැ.. අන්න ඔකයි ලන්කාව මිනිහා පාලනය කරන ක්‍රමේ.. මේක උබට පේන්නෙ නැත්තම්, ඒක උබේ අවාසනාව..
 
  • Like
Reactions: DemonAkalanka

amasin2

Banned
Jul 30, 2013
406
32
0
මේ විදිහට මිනීමරන්නේ ඕනවඩ වඩා වලයක් මේ ආන්ඩුවට දුන්න නිසා.කොටලුවො උනත් ඕනවට වඩා පවර් තියෙන ජොබ් එකක් ගත්තම සිංහයො වෙනව.දැන් මේකට අපි චන්දෙන් පිලිතුරු දෙමු. මිනිමරු රාජපක්ෂ ආන්ඩුවේ බුලට්ස් එකට බැලට්ස් වලින් උත්තර දෙන්න ඕන .ඒ කියන්නේ මීලඟ පලාත් සභා තුනම 70%ක් ජන බලයෙන් විපක්ෂයට දෙන්න.විපක්ෂ මහ ඇමතිවරු තුන් දෙනෙක් පත් කරමු.අන්න එහෙම කරගත්ත ගමන් මේ දේශපාලකයන්ට ජනබලයක් නැති වෙනවා.ජනබලයක් නැති වෙනවා කියන්නේ පුක බිම ඇන ගන්නවා කියන එකයි. ලංකාවේ මේ තියෙන පොලිටිකල් සිස්ටම් එක අපි බැලන්ස් කරන්න ඕන.රනිල්ට ප්‍රබල විපක්ෂයක් බිහි කරන්න කොන්දක් නැත්නම් අපිවත් උන්ට ප්‍රබල විපක්ෂයක් හදලා දෙමු. ප්‍රබල විපක්ෂයක් ඉන්නකොට ජනාධිපති අවලංගු කාසියක් වෙනවා අර 2002 -2004 යුගයේ වගේ.සිංහයන් කොටලුවන් කරන්න අපිට පුලුවන්.දයාසිරියාගේ සුදු පුකට ‍රැවටෙන්න එපා.උන්ට මහ ඇමති වුනා කියලා රටට දෙන්න පුලුවන් පුකක් නැත.දැන් හැමොම විපක්ෂයට කතිරෙ ගහමු.
 
  • Like
Reactions: DemonAkalanka

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මචං පොනිමල උබේ පුකට විසඳුමක් දුන්නේ නැද්ද බං ?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,097
    9,837
    113
    එක තැනක නෑ
    පෙරුමාල් ජයසුන්;15394447 said:
    ඒක තමයි මම කිව්වෙ මම වැරදි වෙන්න පුලුවන් කියලා.. ප්‍රශ්නෙ දෙකක් බව ඇත්ත.. ඒත් රටේ නායකයා හිතුමතේට හමුදාව මේ විදියට හසුරවනවනම් තමන්ගේ ජාතිය වෙනුවෙන්ම, මේක තවත් ඉස්සරහට වෙන්න බැරි කමක් නැ.. මම දෙමල නිසා කොටියෙක් කියනවා කියලා හිතෙයි, ඒත් ඇත්ත හිතලා බලපන්.. ඊයේ වැලිවේරියට හමුදාවක් ඔනම උනාද තත්වෙ පාලනය කරන්න.. අන්න ඒකයි ප්‍රශ්නේ.. මෙතන උබල වතුර ඉල්ලපු එක නෙමෙයි මහින්දට ගැටලුව උනේ.. ඌ උබලට කවදාවත්ම කැරලි ගහන්න දෙන්නෙ නැ, අඩු තරමේ වතුර වෙනුවෙන්වත්.. ලන්කාවෙ කවදාවත් ප්වතින රජය ගඩාෆිට කලා වගේ වෙන තත්වෙට යන්න දෙන්නෙ නැ.. අන්න ඒකයි.. මහින්ද කපටියි, අන්කුරේ එනකොටම නියපොත්තෙන් කපන්න පුලුවන් බව දැනගෙනත් කෙලින්ම පොරවෙන්ම ගහන්නෙ, ලග තියන ගස් වලටත් පේන්න අන්කුර ආවොත් මොකද වෙන්නෙ කියලා.. දැන් වැලිවේරියෙ උන් ඇගට මුත්‍රා කරලා ගියත් කටක් අරීද? නැ.. අන්න ඔකයි ලන්කාව මිනිහා පාලනය කරන ක්‍රමේ.. මේක උබට පේන්නෙ නැත්තම්, ඒක උබේ අවාසනාව..

    කලින් ප්‍රශ්නේ ගැන කියපු විදිහ වැරදි වෙන්ඩ පුළුවන් නෙමෙයි මචන්. හිතට එකඟව කියපන් උඹ දෙමල මිනිස්සු ගැන කියපු දේ වැරදියි. මම කලින් පොස්ට් එකේ දැම්මේ මචන් උඹ කලින් කියපු දේට උතරයක් විතරයි. මම ඒ පොස්ට් එකේ කියලා නැහැ මහින්ද කියන්නේ හොඳ පාලකයෙක් කියලා. මම කිව්වේ එදා සිද්ද උන දේ ගැන ටිකක්, මම කිව්වේ උඹ දෙමල මිනිස්සු ගැන කියපු කතාව වැරදි කියලා. . මේ වගේ දෙයකට මහින්දට බැහැ මෙහෙම හමුදාව යොදවන්ඩ. උඹ මේ ප්‍රශ්නෙට මගේ පොස්ට් එකට දුන්න උත්තරේට මම එකඟයි. මහින්ද උඹ කියනවා වගේ මිනිහෙක් තමයි මේ වෙලාවේ. මොකද මේක ත්‍රස්තවාදීන් පිලිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. හැම ප්‍රශ්නයක්ම තුවක්කුවෙන් , පොල්ලෙන් , ලේ වලින් විසදන්න බැහැ. එත් දැන් බලනකොට මහින්ද තෝරාගෙන තියන්නේ ඒක. උඹ දෙමළෙක් නිසා කොටියෙක් කියලා හිතයි කියලා උඹ කියනවා. මචන් එහෙම දෙයක් නැහැ. මමයි උඹයි දෙන්නම් පය ගහලා ඉන්නේ ජිවත් වෙන්නේ මේ ලක් පොලවේ. උඹ හිතන්ඩ එපා දෙමල මිනිස්සු ගැන සිංහලයෝ හිතන් ඉන්නේ එහෙම කියලා. සිංහල මිනිස්සු විතරක් නෙමෙයි, දෙමල මිනිස්සුත් අකමැතියි කොටින්ට, මොකද ඒ අහිංසක මිනිස්සු කොටියෝ, ත්‍රස්තවාදියෝ නොවන නිසා. දෙමල උන පලියට කොටියෙක් වෙනවද මචන් ? කොටියෝ කියන්නේ කවුද කියලා උඹේ හදවතෙන් අහලා බලපන්. කොටියෝ කියන්නේ කවුද කියලා දෙමල උන උඹටම මෙහෙම පැහැදිලි කරන්ඩ උන එක ගැන උඹ ලජ්ජා වෙයන් මචන්. මම උඹට කලින් පොස්ට් එකෙත් කිව්වා, මගේ යාලුවෝ තාමත් ගොඩක් ඉන්නවා දෙමල කොල්ලෝ. උන් කොටි නෙමෙයි. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ විදිහට හිතන්ඩ ඕනේ. මහින්දයා කරන මේ තුප්පැහි වැඩේ මට නොතේරෙනවා නෙමෙයි. මගේ කලින් පොස්ට් එක හොඳට අපහු කියවපන් මචන්. මේ වගේ ප්‍රශ්නෙකට මෙහෙම උත්තර හොයපු මහින්ද පයගහලා ඉන්න පොලවට ණය, කන බත් ඇටයකට ණය මිනිහෙක්. ඌ රස කර කර කන කෑම, ගොඩගහල තියන සල්ලි, ඌ මහා ලොකුවට හිතන් ඉන්න රජ කමටත් ඕකා මේ අහිංසක මිනිස්සුන්ට ණයයි. මම මේ මොකද්ද කියන්නේ කියලා උඹම තීරණය කරපන් මචන්
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,097
    9,837
    113
    එක තැනක නෑ
    මේ විදිහට මිනීමරන්නේ ඕනවඩ වඩා වලයක් මේ ආන්ඩුවට දුන්න නිසා.කොටලුවො උනත් ඕනවට වඩා පවර් තියෙන ජොබ් එකක් ගත්තම සිංහයො වෙනව.දැන් මේකට අපි චන්දෙන් පිලිතුරු දෙමු. මිනිමරු රාජපක්ෂ ආන්ඩුවේ බුලට්ස් එකට බැලට්ස් වලින් උත්තර දෙන්න ඕන .ඒ කියන්නේ මීලඟ පලාත් සභා තුනම 70%ක් ජන බලයෙන් විපක්ෂයට දෙන්න.විපක්ෂ මහ ඇමතිවරු තුන් දෙනෙක් පත් කරමු.අන්න එහෙම කරගත්ත ගමන් මේ දේශපාලකයන්ට ජනබලයක් නැති වෙනවා.ජනබලයක් නැති වෙනවා කියන්නේ පුක බිම ඇන ගන්නවා කියන එකයි. ලංකාවේ මේ තියෙන පොලිටිකල් සිස්ටම් එක අපි බැලන්ස් කරන්න ඕන.රනිල්ට ප්‍රබල විපක්ෂයක් බිහි කරන්න කොන්දක් නැත්නම් අපිවත් උන්ට ප්‍රබල විපක්ෂයක් හදලා දෙමු. ප්‍රබල විපක්ෂයක් ඉන්නකොට ජනාධිපති අවලංගු කාසියක් වෙනවා අර 2002 -2004 යුගයේ වගේ.සිංහයන් කොටලුවන් කරන්න අපිට පුලුවන්.දයාසිරියාගේ සුදු පුකට ‍රැවටෙන්න එපා.උන්ට මහ ඇමති වුනා කියලා රටට දෙන්න පුලුවන් පුකක් නැත.දැන් හැමොම විපක්ෂයට කතිරෙ ගහමු.

    මචන් විපක්ෂයට කතිරේ ගහන එක නෙමෙයි මෙතන තියන ප්‍රශ්නේ. කතිරේ ගහන්ඩ හොඳ විපක්ෂයක් තියනවද ? මචන් එකට කොන්ද පන තියන විපක්ෂයක් ඕනේ ? දවසින් දවස මේ අසරණ මිනිස්සු මැරෙන එකේ, පොනිලුත් මහින්දට පුක දීගෙන පොන්න වැඩ කරගෙන ඉන්න එකේ, පොනිල් නායක කමින් ඉවත් වෙන්නෙත් නැති එකේ පොනිල්ව චුත කරවලා හොඳ විපක්ෂයක් හදන්ඩ ඕනේ. මොකද එක්සත් ජාතික පක්ෂේ කියන්නේ මෙච්චර බලු උන, පොන්න නායකයෝ හිටිය පක්ෂයක් නෙමෙයි. මුලින්ම රජයට අබියෝග කරන්ඩ පුළුවන්, කොන්ද කෙලින් තියාගෙන ඉන්ඩ පුළුවන් විපක්ෂයක් ඕනේ. ඉන්න එවුන් බල ලෝභිව අරෙහෙට මෙහෙට පනින්න හිතන් ඉන්නවා නම් ඒ පක්ෂෙට බැහැ මේ රට ගොඩ ගන්ඩ. හොඳ පක්ෂයක් කියන්නේ රටට ආදරේ තියන රට ගැන , රටේ අසරණ මිනිස්සු ගැන කැක්කුමක් තියන මිනිස්සු ඉන්ඩ ඕනේ. ඒ වගේ මිනිස්සු නැති , නම විතරක් බබලන පක්ෂයක් , ඇත්තටම පක්ෂයක්ද ? මම මේක කිව්වේ හැම පක්ෂයකටම පොදුවේ මචන්. සල්ලි කුට්ටි වලට ආත්මේ පාවා දෙන බල්ලෝ ඉන්නකන් මේ රට ගොඩගන්ඩ බැහැ මචන්. ඒ හැම දෙකින්ම පිඩා විඳින්නේ, මේ අසරණ මිනිස්සු.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    උතුරැ කරෙන් එන්න
    නැගෙනහිරින් එන්න
    රඡා අපිට ඇරියා ........
    පුක වහගෙන එන්න
     
    කලින් ප්‍රශ්නේ ගැන කියපු විදිහ වැරදි වෙන්ඩ පුළුවන් නෙමෙයි මචන්. හිතට එකඟව කියපන් උඹ දෙමල මිනිස්සු ගැන කියපු දේ වැරදියි. මම කලින් පොස්ට් එකේ දැම්මේ මචන් උඹ කලින් කියපු දේට උතරයක් විතරයි. මම ඒ පොස්ට් එකේ කියලා නැහැ මහින්ද කියන්නේ හොඳ පාලකයෙක් කියලා. මම කිව්වේ එදා සිද්ද උන දේ ගැන ටිකක්, මම කිව්වේ උඹ දෙමල මිනිස්සු ගැන කියපු කතාව වැරදි කියලා. . මේ වගේ දෙයකට මහින්දට බැහැ මෙහෙම හමුදාව යොදවන්ඩ. උඹ මේ ප්‍රශ්නෙට මගේ පොස්ට් එකට දුන්න උත්තරේට මම එකඟයි. මහින්ද උඹ කියනවා වගේ මිනිහෙක් තමයි මේ වෙලාවේ. මොකද මේක ත්‍රස්තවාදීන් පිලිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. හැම ප්‍රශ්නයක්ම තුවක්කුවෙන් , පොල්ලෙන් , ලේ වලින් විසදන්න බැහැ. එත් දැන් බලනකොට මහින්ද තෝරාගෙන තියන්නේ ඒක. උඹ දෙමළෙක් නිසා කොටියෙක් කියලා හිතයි කියලා උඹ කියනවා. මචන් එහෙම දෙයක් නැහැ. මමයි උඹයි දෙන්නම් පය ගහලා ඉන්නේ ජිවත් වෙන්නේ මේ ලක් පොලවේ. උඹ හිතන්ඩ එපා දෙමල මිනිස්සු ගැන සිංහලයෝ හිතන් ඉන්නේ එහෙම කියලා. සිංහල මිනිස්සු විතරක් නෙමෙයි, දෙමල මිනිස්සුත් අකමැතියි කොටින්ට, මොකද ඒ අහිංසක මිනිස්සු කොටියෝ, ත්‍රස්තවාදියෝ නොවන නිසා. දෙමල උන පලියට කොටියෙක් වෙනවද මචන් ? කොටියෝ කියන්නේ කවුද කියලා උඹේ හදවතෙන් අහලා බලපන්. කොටියෝ කියන්නේ කවුද කියලා දෙමල උන උඹටම මෙහෙම පැහැදිලි කරන්ඩ උන එක ගැන උඹ ලජ්ජා වෙයන් මචන්. මම උඹට කලින් පොස්ට් එකෙත් කිව්වා, මගේ යාලුවෝ තාමත් ගොඩක් ඉන්නවා දෙමල කොල්ලෝ. උන් කොටි නෙමෙයි. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ විදිහට හිතන්ඩ ඕනේ. මහින්දයා කරන මේ තුප්පැහි වැඩේ මට නොතේරෙනවා නෙමෙයි. මගේ කලින් පොස්ට් එක හොඳට අපහු කියවපන් මචන්. මේ වගේ ප්‍රශ්නෙකට මෙහෙම උත්තර හොයපු මහින්ද පයගහලා ඉන්න පොලවට ණය, කන බත් ඇටයකට ණය මිනිහෙක්. ඌ රස කර කර කන කෑම, ගොඩගහල තියන සල්ලි, ඌ මහා ලොකුවට හිතන් ඉන්න රජ කමටත් ඕකා මේ අහිංසක මිනිස්සුන්ට ණයයි. මම මේ මොකද්ද කියන්නේ කියලා උඹම තීරණය කරපන් මචන්
    පැහැදිලිවම මම එකගයි මචන්.. කොටි කියන්නෙ ත්‍රස්තවාදි සන්විදානයක්.. ඒක මැඩලිය යුතුමයි, මොකද ඒකට දෙමල කොල්ලො ගත්තෙ බලෙන්.. උන්ගෙ ඔලු එ ගනට හෙදුවට පස්සෙ උන්ට ආයෙත් ගැලවීමක් නැ.. නමුත් උනුත් දෙමල සරන කොල්ලො වෙලා හිටියා එක කාලෙක.. දේශපාලන කුහකකම තමයි, මේ සින්හල දෙමල ගැටලුව නිර්මනය කලේ, කොටි කියන පිලිලේ මුල් පුරුක් ගැටගහුනෙ ඒ පීඩනය මත. ඒකට දේශපාලනය වග කියන්න ඔන.. මේ යන හැටියට බලපන්, තව කාලෙකින් සින්හල මිනිස්සු අතරත් සන්විදාන හැදෙන්නෙ නැද්ද කියලා මෙ විදියට දිගටම මිනිස්සු මර්දනය කලොත්.. මම කොයි වෙලාවකවත් ප්‍රබාකරන් කියන චරිතේ හො LTTE කියන ත්‍රස්තවාදී කල්ලිය හරි කියලා නැ.. කියන්නෙත් නැ, මොකද උන් දෙමල ජිවිත විනාශ කෙරුවා, රට අරාජික කලේ ඒ ප්‍රශ්නේ, හැබැයි උන්ව ඒතැනට තල්ලු කලේ, සින්හල දෙමල දේශපාලනය.. අන්න ඒකයි මෙතන ගැටලුව.. අද ඔය වෙච්ච දේ එදා උතුරෙ උනා.. කොටි කියන කල්ලිය බිහි උනේ ඔන්න ඔය මර්දනය නිසා.. කවුද දන්නෙ හෙට වැලිවෙරියෙන් සින්හල අවිගත්ත කන්ඩායමක් නිර්මානය නොවෙයි කියලා මේ පීඩනයට..
     
    • Like
    Reactions: WICKILEAKS

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    පෙරුමාල් ජයසුන්;15394849 said:

    දේශපාලු වේසිගෙ පුත්තු හම්බයට පුක දීගෙන ඉන්නවා
    හැබැයි කව්රුහරි එකෙක් දෙමල මිනිස්සු ගැන කතා කලොත් උ කොටියෙක්
    කොටි බිහිඋනේ ඒ කාලේ දේශපාලුවන්ගේ වැඩ නිසා ඇති උන තරුණ අසහනය නිසා කියන එක මමත් පිළිගන්නව. ජවිපෙ කැරලි ඇති උනෙත් ඒකයි. මේ ඔක්කොටම එජාප, එජනිස, ශ්‍රී ලංකා ඔක්කොම පක්කු වග කියන්න ඕනි. හැබැයි උන්ගෙ ඒ වැරදි වලට උබල සාමාන්‍ය සිංහල මිනිස්සුන්ගෙන් පලි ගන්න එක අනුමත කරන්නේ නෑ. මොකද දැන් සාමාන්‍ය සිංහල මිනිස්සු සාමාන්‍ය දෙමල මිනිස්සුන්ගෙන් පලි ගන්නේ නෑ නේ.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    9079_202160533281443_1599313863_n.jpg
     
    මම මේ දේට මෙහෙම උත්තරයක් දෙන්නම් මචන්. දේශපාලනය නිසා LTTE ත්‍රස්තවාදියා බිහි උනා නම් ඇයි ප්‍රබාකරන් අහිංසක සිවිල් ජනයා ඝාතනය කරේ ? (සිංහල දෙමල ඇතුළු සියලුම ජනවර්ග ) දේශපාලනයෙන් පීඩනයන් ඇති උනා නම් අමුනුෂ්‍ය විදිහට මිනිස්සු මරණ එකද උත්තරේ ? ප්‍රභාකරන්ට ඕන උනේ ජනතා සහනය නෙමෙයි මචන්, බලය. මේ තුප්පැහි අවජාතක බලය මචන්. උඹ කියන විදිහට වලිවෙරියෙන් හෙට සිංහල අවි ගත්ත කණ්ඩායමක් හැදිලා, උන් පාරේ ඉන්න අහිංසක මිනිස්සුන්ට , ගම වලට පැනල අහිංසක මිනිස්සු මරලා, බස් වලට බෝම්බ තියලා, 6ක් 4ක් නොදන්නා පොඩි එවුන්ව දෙකට කපලා මැරුවොත්, ඒක මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න පෙළඹුන සන්විදනයක් නෙමෙයි මචන්. කවුරුහරි එකෙක්ගේ ආසාවක් ඉෂ්ට කරගන්න හදපු සන්විදනයක්. අන්න ඒ වගේ තමයි LTTE සංවිදානය කියන්නේ. රජයට බලපෑම් කරන්න අහිංසක මිනිස්සු මරනවා කියන්නේ මොකද්ද බන්. ඒ නිසා පුළුවන් නම් මම මේ මොකද්ද කියන්නේ කියලා තේරුම් ගනින්. වැලිවේරියේ කොල්ලෝ ටිකක් එකතුවෙලා වටේ ඉන්න මිනිස්සු මරනවා නම් එක මොකද්ද ? උන්ට ඒ ප්‍රශ්නේ විසදගන්න අහිංසක මිනිස්සු මරන්ඩ ඕනේද ? නැහැ මචන්. අන්න එකයි උඹට නොටෙරුන දේ මචන්. මහින්දට විරුද්ද වෙන්ඩ ඕනේ නම් අහිංසක මිනිස්සු මරන්නේ මොකටද ? අන්න ඒ දේ තමයි ප්‍රභාකරන් කරේ. ප්‍රභාකරන්ට ඕන උනේ බලය මිසක් ජනතා සහනය නෙමෙයි. ඒ නිසා තේරුම් ගනින් මචන් LTTE සංවිදානය බිහි උනේ මොකටද කියලා ? මිනිස්සු වෙනුවෙන් මිනිස්සුන්මව මරණ ජනහිත සංවිධානයක්ද ? එක ජනහිත සන්විදනයක් කියලා නම දාගෙන බලයට ආත්මය විකිණීමක් නෙමෙයිද ?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මෙච්චර දෙයක් වෙලා මැරුණු අහිංසක තරුණයාගේ මව්පියන්ගේ කදුළු වේලෙන්න කලින් ඒ අහිංසකයාගේ මරණය සාධාරණීකරණය කරලා, කට්ටට ලොල්ව තම කාලකන්නි බඩගෝස්තරය රැකගන්න දගලන සුනිමල් වගේ සුනකයන්ට ජාතක වුන කටු කන පාහරයෝ තොපිටත් අර මව්පියන්ගේ සුසුම්වල නාමයෙන් ශාප වේවා.... ශාප වේවා..... ශාප වේවා......
     
    දේශපාලු වේසිගෙ පුත්තු හම්බයට පුක දීගෙන ඉන්නවා
    හැබැයි කව්රුහරි එකෙක් දෙමල මිනිස්සු ගැන කතා කලොත් උ කොටියෙක්
    කොටි බිහිඋනේ ඒ කාලේ දේශපාලුවන්ගේ වැඩ නිසා ඇති උන තරුණ අසහනය නිසා කියන එක මමත් පිළිගන්නව. ජවිපෙ කැරලි ඇති උනෙත් ඒකයි. මේ ඔක්කොටම එජාප, එජනිස, ශ්‍රී ලංකා ඔක්කොම පක්කු වග කියන්න ඕනි. හැබැයි උන්ගෙ ඒ වැරදි වලට උබල සාමාන්‍ය සිංහල මිනිස්සුන්ගෙන් පලි ගන්න එක අනුමත කරන්නේ නෑ. මොකද දැන් සාමාන්‍ය සිංහල මිනිස්සු සාමාන්‍ය දෙමල මිනිස්සුන්ගෙන් පලි ගන්නේ නෑ නේ.
    අන්න ඒකයි ඇත්ත මචන්.. අපි අදටත් කියන්නෙ සින්හල මිනිස්සුන්ගෙ තමා ලන්කාව.. මහ ජාතිය උන්.. ඒකෙ තර්කයක් නැ.. නමුත් මේ පාලනය රාජපක්ශ ආන්ඩුව දූශිතයි.. මිනීමරුයි.. උන්ට දඩුවක් දෙන්න ඔනා.. ඊට පස්සෙ ඔනා ආන්ඩුවක් හදාගන්න, අපි දෙමල සින්හල එකට ඉදගෙන වැඩ කරලත් තියනවා කරගෙන යන්න්ත පුලුවන්.. මේකව ජිනීව ගෙන්නන හැදුවෙ බොරුවට නෙමෙයි, මේ පෙනවනේ කරන දේවල්.. උබලට ආන්ඩුවෙ මාද්ය බොරු බේගල් ගොතලා පෙන්නුවට පස්සෙ උබලා හිතන්නෙ තාමත් දෙමල මිනිස්සු ඊලාම් ඉල්ලනව.. කියලා.. එහෙම එකක් නැ බන්.. ඔය ඊලාම් කියන සටන් පාටේ තියනකන් මේ මැර මහින්දට දේශපාලනේ කලහැකි.. ඒකයි උබලා දෙමල මිනිස්සුන්ගෙ අයිතිය ගැන කතා කරන එවුන්ව නයාට අදුකොල වගේ පෙන්නන්න හදවන්නෙ.. සත්ය සතුරා මුස්ලිම් උන්.. උන් කරන විනාශෙ උබලට පේන්නෙ නැ, ඔය හලාල්වත්, මුස්ලිම් පල්ලිවත් නෙමෙයි උන්ගෙ ටාර්ගට් එක.. ප්‍රබාකරන් ඉල්ලුවෙ කොටහයි.. උන් ඉල්ලන්නෙ රටම..
     
    NiRaSha♫

    Member
    Jan 4, 2012
    30
    5
    0
    මෙච්චර දෙයක් වෙලා මැරුණු අහිංසක තරුණයාගේ මව්පියන්ගේ කදුළු වේලෙන්න කලින් ඒ අහිංසකයාගේ මරණය සාධාරණීකරණය කරලා, කට්ටට ලොල්ව තම කාලකන්නි බඩගෝස්තරය රැකගන්න දගලන සුනිමල් වගේ සුනකයන්ට ජාතක වුන කටු කන පාහරයෝ තොපිටත් අර මව්පියන්ගේ සුසුම්වල නාමයෙන් ශාප වේවා.... ශාප වේවා..... ශාප වේවා......
    well said bro
     
    මම මේ දේට මෙහෙම උත්තරයක් දෙන්නම් මචන්. දේශපාලනය නිසා LTTE ත්‍රස්තවාදියා බිහි උනා නම් ඇයි ප්‍රබාකරන් අහිංසක සිවිල් ජනයා ඝාතනය කරේ ? (සිංහල දෙමල ඇතුළු සියලුම ජනවර්ග ) දේශපාලනයෙන් පීඩනයන් ඇති උනා නම් අමුනුෂ්‍ය විදිහට මිනිස්සු මරණ එකද උත්තරේ ? ප්‍රභාකරන්ට ඕන උනේ ජනතා සහනය නෙමෙයි මචන්, බලය. මේ තුප්පැහි අවජාතක බලය මචන්. උඹ කියන විදිහට වලිවෙරියෙන් හෙට සිංහල අවි ගත්ත කණ්ඩායමක් හැදිලා, උන් පාරේ ඉන්න අහිංසක මිනිස්සුන්ට , ගම වලට පැනල අහිංසක මිනිස්සු මරලා, බස් වලට බෝම්බ තියලා, 6ක් 4ක් නොදන්නා පොඩි එවුන්ව දෙකට කපලා මැරුවොත්, ඒක මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න පෙළඹුන සන්විදනයක් නෙමෙයි මචන්. කවුරුහරි එකෙක්ගේ ආසාවක් ඉෂ්ට කරගන්න හදපු සන්විදනයක්. අන්න ඒ වගේ තමයි LTTE සංවිදානය කියන්නේ. රජයට බලපෑම් කරන්න අහිංසක මිනිස්සු මරනවා කියන්නේ මොකද්ද බන්. ඒ නිසා පුළුවන් නම් මම මේ මොකද්ද කියන්නේ කියලා තේරුම් ගනින්. වැලිවේරියේ කොල්ලෝ ටිකක් එකතුවෙලා වටේ ඉන්න මිනිස්සු මරනවා නම් එක මොකද්ද ? උන්ට ඒ ප්‍රශ්නේ විසදගන්න අහිංසක මිනිස්සු මරන්ඩ ඕනේද ? නැහැ මචන්. අන්න එකයි උඹට නොටෙරුන දේ මචන්. මහින්දට විරුද්ද වෙන්ඩ ඕනේ නම් අහිංසක මිනිස්සු මරන්නේ මොකටද ? අන්න ඒ දේ තමයි ප්‍රභාකරන් කරේ. ප්‍රභාකරන්ට ඕන උනේ බලය මිසක් ජනතා සහනය නෙමෙයි. ඒ නිසා තේරුම් ගනින් මචන් LTTE සංවිදානය බිහි උනේ මොකටද කියලා ? මිනිස්සු වෙනුවෙන් මිනිස්සුන්මව මරණ ජනහිත සංවිධානයක්ද ? එක ජනහිත සන්විදනයක් කියලා නම දාගෙන බලයට ආත්මය විකිණීමක් නෙමෙයිද ?
    ඇත්ත මචන්, මිනි මැරුවා දෙපල වැනසුවා. රට කැව.. ඒත් මේ LTTE එක එක දවසෙන් බිහි උනේ නැ.. අඩු වැඩි විදියට සින්හල දෙමල දෙගොල්ලොම මේක තමන්ගෙ බලයට පාවිච්චිත් කලා.. කොටින්ම අද ලන්කාවෙ LTTE කියලා සන්ව්දානයක් නැ.. ඒත් තාමත්තමන්ගෙ බලය වෙනුවෙන් සින්හල මිනිස්සු LTTE එක යොදාගන්නෙ නැද්ද? දැන් ඔය මහ එකා බලයේ ඉන්න කියන එකමකතාව මොකක්ද? යුද්දේ දිනුවා.. ආහ්. එකම නෙමෙයි, සින්හල මිනිස්සු මේ ගල් මුසලයව කුබුරෙන් ගොඩ අරන් රජකමේ තිබ්බෙ.. ජිනීවා යන එක දේශඩ්‍රිහි කමක්නම්, මේ කා 80 ගනන් වල UNP ආන්ඩුවට විරුද්දම කලේ අහවල් එකද? අන්න ඔක තමයි බල තන්හාව කියන්නෙ.. ප්‍රබාකරන් ම්ලේච්චයෙක් උනේ එක දවසින් නෙමෙයි, රිහන විජේවීර බස් ගිනිතිබ්බ තත්වෙට ආවෙ එක රැයෙන් නෙමෙයි.. තරුන අසහනය කියලා වචනයක් හදුන්වලා දුන්නෙත් මේ ලන්කා ආන්ඩුව.. අන්න ඒ පිඩිත අසහනය තමයි මේ මිනිස්සු දෙකොටාශයම මිනිමරු හිත්පිත් නැති ගාතකයො තත්වෙට ගෙනාවෙ..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,097
    9,837
    113
    එක තැනක නෑ
    පෙරුමාල් ජයසුන්;15394976 said:

    උඹ කියන කතාව ඇත්ත තමයි. මම කිව්වේ LTTE සංවිධානෙන් ජනතාව වෙනුවෙන් කියලා කරපු දේ මචන්. මම කියන්නේ නැහැ මහින්ද කියන්නේ දැන් ජනතා සේවකයෙක් කියලා (මොලයක් තියන ඕන එකෙක්ට පේනවා මහින්දගේ තියන තුප්පැහි අවජාතක කම). මුට මනුස්සකමක් නැහැ. අනිත් එවුන් වගේම මහින්දත් බල තණ්හාවට මනුස්සකම පවා දීපු එකෙක් තමයි. එදා ඇති උන දේ අද නොවෙන්ඩ දෙයක් කරන්ඩ ඕනේ මචන්. මොකද උඹයි මමයි දෙන්නම දන්නව නේ මචන් අහිංසකයෝ මරුවා කියලා මේ ප්‍රශ්නේ විසදෙන්නේ නැහැ කියලා. මහින්ද තාමත් පුක බේරාගන්නේ " මගෙන් ඉල්ලුවේ එක දෙයයි, ඒ මේ යුද්දේ නැති කරලා දෙන්ඩ කියලා, ඔන්න මම ඒක කරා" ඔන්න ඕක කියලා. උ හිතන්නේ එක කරා කියලා, අපේ ජිවිත පුදලා අපි උගේ පුක හොදන්ඩ ඕනේ කියලා." මම යුද්දේ දිනුවා, දැන් මම මට ඕන දෙයක් කරන්ඩ පුළුවන් " කියලා තමයි ඌ හිතන්නේ. කරන්ඩ පුළුවන් එකම දේ රජය පෙරලන එකයි. රටේ ජනතාව බේරගන්ඩ පුළුවන් පක්ෂයකට රට භාර දෙන එකයි. එහෙම පක්ෂයක් නැති වීම අපේ පෙර කල කරුමයක් මචන්.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මෙච්චර දෙයක් වෙලා මැරුණු අහිංසක තරුණයාගේ මව්පියන්ගේ කදුළු වේලෙන්න කලින් ඒ අහිංසකයාගේ මරණය සාධාරණීකරණය කරලා, කට්ටට ලොල්ව තම කාලකන්නි බඩගෝස්තරය රැකගන්න දගලන සුනිමල් වගේ සුනකයන්ට ජාතක වුන කටු කන පාහරයෝ තොපිටත් අර මව්පියන්ගේ සුසුම්වල නාමයෙන් ශාප වේවා.... ශාප වේවා..... ශාප වේවා......

    marunu malli gana dukayi saho apitath. bankaloth wipakse kumanthana karayange billak eka. maruna mallita niwan suwa labewa kiyala api hamoma parthana karanawa. ekkenek maruna kiyala ape rate hamudawata apahasa karana mula amathaka karana parayek wenna epa saho.