වතුර ඉහින්න

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    රෙන්ට් එකට ගන්නවා එහෙනම් කලුවනි. පොඩි වැඩක් තියෙන්නෙ එක ඉවර උනාම ආයේ ඕන වෙන්නෙ නම් නැ.

    Uba nidanayak wath haranawada?
    ඔව් වර.. හවුලෙ හාරමු..

    නෑ බං වයිෆ්ලගේ වත්තේ ලිදක් ඉස්සා පොල් පැල වලට වතුර දාන්න සෙට් කරන්න. ඔය මෝටරයක් පාවිච්චි කලේ. ලිද ඇතුලේ තිබ්බ මඩ ටික හොදට කලත්තපුවාම ඇදලා ගන්නවා මෝටරෙන්. මම ටෙලිකොම් ප්‍රොෙජක්ට් හිටපු කාලේ manhole ඉහින්න පාවිච්චි කරන්නෙත් ඔය මෝටර්
    ලෙඩක් එහෙම ආවේ නැ නෙ නෙද? මඩ ත් එක්ක එනව නම් හොදයි.. නැත්නම් සුද්ද කර කර වැඩේ කරන්න ගියාම වාත වෙනවා.. රෙන්ට් කරන තැනකඉන් ගන්න බැලුවේ දැන් දනට දිගටම ඕන වෙන් නැ..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    ඕන නං පොඩ්ඩක් හොයල බලපන් ලිං ඉහලා සුද්ද කරලා දෙන එවුන්ම ඉන්නවා
    උන් ලිඳට බැහැල මඩ අයින් කරලා ගල් බොරලු අයින් කරලා ලිඳ සුපිරියටම හදලා දෙනවා
    මෝටර් වයර්කෝඩ් කඹ, බාස්කට් අනං මනං සේරම අරං එනවා පැයෙන් දෙකෙන් වැඩේ කරලා දෙනවා
    මම දෙතුන්පාරක් එහෙම කරලා තියනවා රුපියල් 3000ක් වගේ ගන්නෙ
     
    • Like
    Reactions: jamiezue