වතුර ඉහින්න

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,754
    13,308
    113
    අඩි 12ක වගේ ගැඹුර තියෙන වලක වතුර ඉහින්න මොන වගේ පම්ප් එකක් ද සුදුසු කුකුළනි?
    ලින්ක් ටිකක් දාගෙන යමන් කලුවනි

    https://www.singersl.com/product/singer-submersible-pump-100ft-10hp

    මිට වඩා අඩු එකක් නැද්ද කලුවො?​
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,442
    36,648
    113
    කෑගල්ල
    එහෙම කියන්න බෑ නේ. අඩි 12ට නිකං පොම්පෙකුත් ඇතිනේ.

    මේක අගල, අර rent කරන තැනකින් අගල් දෙකේ එකක් ගනින්, මඩ ටිකත් ඇදලා දාන්න පුලුවන් .
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,666
    3,570
    113
    අඩි 12ක වගේ ගැඹුර තියෙන වලක වතුර ඉහින්න මොන වගේ පම්ප් එකක් ද සුදුසු කුකුළනි?
    ලින්ක් ටිකක් දාගෙන යමන් කලුවනි

    https://www.singersl.com/product/singer-submersible-pump-100ft-10hp

    මිට වඩා අඩු එකක් නැද්ද කලුවො?​
    මේ පම්ප් එක හොදයි. මම අඩි 25ක් ඉහලා තියනවා. මඩත් එක්ක ඇදිලා එනවා
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,133
    1
    9,020
    113
    -~උලක් උඩ-~
    ඔයාට ගිලෙන පොම්පයක් ඕනෙ නම් මෙන්න සිංගර් එකේ එක ගාව තියන පොම්ප දෙක.ඔයා දාල තියන එකත් එක්ක. ගිලෙන්නැති එකක් ඕනෙනම් ඒකෙ තියන පොඩිම පොම්පෙට යන්න මම හිතන්නෙ


    Untitled2.png
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,666
    3,570
    113
    උබ කුබුරු වැඩත් කරනවද ?
    නෑ බං වයිෆ්ලගේ වත්තේ ලිදක් ඉස්සා පොල් පැල වලට වතුර දාන්න සෙට් කරන්න. ඔය මෝටරයක් පාවිච්චි කලේ. ලිද ඇතුලේ තිබ්බ මඩ ටික හොදට කලත්තපුවාම ඇදලා ගන්නවා මෝටරෙන්. මම ටෙලිකොම් ප්‍රොෙජක්ට් හිටපු කාලේ manhole ඉහින්න පාවිච්චි කරන්නෙත් ඔය මෝටර්