වතුර කපන්නේ නිධානෙට විදින්නද ?

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    වතුර කපන්නේ නිධානෙට විදින්නද ?

    අද සිට නැවත දැනුම් දෙන තෙක් දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකට දිනකට පැය 10ක් ජල සැපයුම අත්හිටුවයි.

    අද සිට නැවත දැනුම් දෙන තෙක් දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකට දිනකට පැය 10 බැගින් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
    වීරකැටිය, යක්කලමුල්ල, රැකව, මැදමූලන, මුරුතවෙල, ජුලම්පිටිය, ඕමාර, හිඟුරුමුලන, ඉත්තදෙමළිය, මුල්කිරිගල, මන්ඩාඩුව, කපුගම්පොත, කටුවැව, පඹුරාව, පල්ලෙකන්ද, ගලහිටිය, වළස්මුල්ල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව යි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.
    පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලසැපයුම මෙලෙස අත්හිටුවන බව එම මණ්ඩලය පැවසුවා.
    siyatha fm news


    ඒ තමයි කතාව :rofl: නමුත් මුරුතවෙල ජලාශයේ කියන තරම් ජල හිගයක් නොමැති බවත් වටිනා නිධානයක් තියන බවත් පුත් කුමරුන්ට එය ලබා ගැනීමට ජලාශය හිස් කරන බවටත් කසුකුසුවක් ප්‍රදේශය පුරා පැතිරෙමින් තිබෙනවා

    නිධානයේ රත්තරන් පිලිම සහ මැණික් හා තවත් රත්තරන් තොගයක් තිබෙන බව තමයි තතු දන්න ප්‍රදේශවාසීන් කාලයක සිට විශ්වාස කරන්නේ මේ හදිසියේ ඇති වු ජල හිගයට හේතුව මේ නිධානය ද ? :shocked:
     
    Last edited:

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    කියන්න බැ ... බැසිල් ලොක්ක නම් ගේම දෙනවා කියලා ආරන්චියි :growl:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔය නිදාන හාරල කීයද බන් හම්බෙන්නෙ. ඊට වඩා කුට්ටි මුන් කඩනව ඇති එක ඩීල් එකෙන්. පාරක් හැදුවත් බිලියන් ගනන් වලින් නෙ යන්නෙ.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    ඔව්වා ඉතන් ප්‍රසිද්ධ රහස් නේ... උබලට වතුර නැති නම් තැබිලි ගෙඩියක් හරි බීලා හිටපන්... තව ටික දවසකින් ITN එකේ කියයි. ගිලුන ආර්ථිකය ගොඩ ගන්න සියලු නිධන් සල්ලි රැගෙන අතිගරු රාජපක්ෂ දෑතින් ආර්ථිකයට මුසුකරා කියලා...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    deshadrohi katha kiyannepa ban. vava his karanne nidan ganna nemeyi. miyek vatila vavata kunuvela ekayi vava ihinne. ubata okootama mahindane varadi
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කියන්න බෑ බන්..:angry:
    ඕව එක්කම පරලොව පලයල්ලා කාලකණ්නි.:angry: