වතුර කපන්නේ නිධානෙට විදින්නද ?
අද සිට නැවත දැනුම් දෙන තෙක් දකුණු පළාතේ ප්රදේශ කිහිපයකට දිනකට පැය 10ක් ජල සැපයුම අත්හිටුවයි.
අද සිට නැවත දැනුම් දෙන තෙක් දකුණු පළාතේ ප්රදේශ කිහිපයකට දිනකට පැය 10 බැගින් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
වීරකැටිය, යක්කලමුල්ල, රැකව, මැදමූලන, මුරුතවෙල, ජුලම්පිටිය, ඕමාර, හිඟුරුමුලන, ඉත්තදෙමළිය, මුල්කිරිගල, මන්ඩාඩුව, කපුගම්පොත, කටුවැව, පඹුරාව, පල්ලෙකන්ද, ගලහිටිය, වළස්මුල්ල යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව යි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.
පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලසැපයුම මෙලෙස අත්හිටුවන බව එම මණ්ඩලය පැවසුවා.
siyatha fm news

ඒ තමයි කතාව
නමුත් මුරුතවෙල ජලාශයේ කියන තරම් ජල හිගයක් නොමැති බවත් වටිනා නිධානයක් තියන බවත් පුත් කුමරුන්ට එය ලබා ගැනීමට ජලාශය හිස් කරන බවටත් කසුකුසුවක් ප්රදේශය පුරා පැතිරෙමින් තිබෙනවා
නිධානයේ රත්තරන් පිලිම සහ මැණික් හා තවත් රත්තරන් තොගයක් තිබෙන බව තමයි තතු දන්න ප්රදේශවාසීන් කාලයක සිට විශ්වාස කරන්නේ මේ හදිසියේ ඇති වු ජල හිගයට හේතුව මේ නිධානය ද ?
නමුත් මුරුතවෙල ජලාශයේ කියන තරම් ජල හිගයක් නොමැති බවත් වටිනා නිධානයක් තියන බවත් පුත් කුමරුන්ට එය ලබා ගැනීමට ජලාශය හිස් කරන බවටත් කසුකුසුවක් ප්රදේශය පුරා පැතිරෙමින් තිබෙනවා නිධානයේ රත්තරන් පිලිම සහ මැණික් හා තවත් රත්තරන් තොගයක් තිබෙන බව තමයි තතු දන්න ප්රදේශවාසීන් කාලයක සිට විශ්වාස කරන්නේ මේ හදිසියේ ඇති වු ජල හිගයට හේතුව මේ නිධානය ද ?
Last edited:

nidan kara thibanna rajawaru