ඔව් බන් මේ පැත්තේ (කලල්ගොඩ) වතුර නැහැ..අපිට නම් දැන් අවුරුදු තුනක-හතරක විතර ඉඳන් වතුර නැහැ මෙහෙට හැමදාම උදේ 6-9 සහ හවස 5-9...Weekends වලට නම් දවල්ටත් නැහැ...ඇහුවම කියන්නේ අතරමැද අලුතෙන් ලයින් දීලලු ඒ නිසා මෙහෙට වතුර එන්න ප්‍රෙෂර් මදිලු..ඒක අපේ වැරද්දක්ද බන් මගුල...
පහුගිය මාස වල අඩු ගානේ රෑට ටැංකිය පිරෙන්නවත් වතුර ආවේ නැහැ..යන්තන් බැනල බැනලා ගත්ත..මුන්ට කම්ප්ලේන් කරහම බොලේ පාස් කර කර ඉන්නවා එකෙක් දෙන්නේ නැහැ විසඳුමක්..
දැන් සතියක දෙකක වගේ ඉඳල මෙහෙට වතුර දෙන්නේ දවසක් අර දවසක් වගේ...දැන් නම් ඔන්න වතුර එනවා...මේ වෙලාවට ටැංකිය පිරෙන එකක් තමයි..