වතුර ගොඩක් නාස්ති වෙලා.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    වතුර ගොඩක් නාස්ති වෙලා.

    ඉස්සර තිබුණු float switch එකත් පිච්චුන නිසා. වතුර මෝටරේ වෙනද විනාඩි 10 ගැහුවම tank එක උතුරනවා. ඒත් අද විනාඩි 30 වැදුනා වතුර ගොඩක් නාස්ති වෙලා. හෙට වෙද්දි ළිඳට අඩු උන වතුර ටික පිරෙයි ද බං උල්පත් වලින්.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඕවා නම් මොනාද බන්
    අපේ එහා ගෙදර උන් වතුර මෝටරේ දාලා කතරගම ගිහින් දවස් 3ක් ඉඳලා ආවෙ
    මොටරේ පිච්චෙනකල්ම වතුර ඇද්දා බන්
    එහෙම ලිං හිදෙන්නෙ නැහැ බන්
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඕවා නම් මොනාද බන්
    අපේ එහා ගෙදර උන් වතුර මෝටරේ දාලා කතරගම ගිහින් දවස් 3ක් ඉඳලා ආවෙ
    මොටරේ පිච්චෙනකල්ම වතුර ඇද්දා බන්
    එහෙම ලිං හිදෙන්නෙ නැහැ බන්

    හුටා... ලයිට් බිල කීයක් ගිහින්ද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar387534_8.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එහෙම පිරෙන්නෙ නෑ යකෝ තොට පිස්සුද..
    එහාගෙදර ළිදෙන් ඇදල බාල්දියෙන් ගෙනත් ලිදට පුරවපං
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    හුටා... ලයිට් බිල කීයක් ගිහින්ද?
    බිල එන්න කලින් ඌ සීල් එක කඩලා මීටරේ කැරකෙව්වලු අනිත් පැත්තට
    බිල ලියන්න ආපු එකාට සීල් එක කැඩලා කියලා තේරිලා ඌ ඕක රිපෝර්ට් කරලා
    බිල නම් ආවෙ නැහැ ඒ උනාට මීටර් කැරකුව එකට දඩයක් ගෙව්වා ලක්ෂ 2 1/2 වගේ :P
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕවා නම් මොනාද බන්
    අපේ එහා ගෙදර උන් වතුර මෝටරේ දාලා කතරගම ගිහින් දවස් 3ක් ඉඳලා ආවෙ
    මොටරේ පිච්චෙනකල්ම වතුර ඇද්දා බන්
    එහෙම ලිං හිදෙන්නෙ නැහැ බන්

    dawas thunen kohomadha pump eka pichchune. ape samahara pojects wala water level eka bassanna 1" pump sathi ganan wada nonstop. wathura thiyenawanam ehema pichchenna widiyak na. ea kiyanne linda hindhila.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    බිල එන්න කලින් ඌ සීල් එක කඩලා මීටරේ කැරකෙව්වලු අනිත් පැත්තට
    බිල ලියන්න ආපු එකාට සීල් එක කැඩලා කියලා තේරිලා ඌ ඕක රිපෝර්ට් කරලා
    බිල නම් ආවෙ නැහැ ඒ උනාට මීටර් කැරකුව එකට දඩයක් ගෙව්වා ලක්ෂ 2 1/2 වගේ :P

    seal එක තියෙන්නෙ පිටිං නෙමේ නේද? meter එක ගාව තියන swich එක හදිස්සියකදී off කරන්න බැහැනෙ එතකොට. :confused: අපේ එකේනම් meter box එක open කරන්න පුළුවන්.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    seal එක තියෙන්නෙ පිටිං නෙමේ නේද? meter එක ගාව තියන swich එක හදිස්සියකදී off කරන්න බැහැනෙ එතකොට. :confused: අපේ එකේනම් meter box එක open කරන්න පුළුවන්.
    ඉතින් කවුද මචන් කිව්වෙ සීල් එක තියෙන්නෙ පිටිං කියලා? :shocked:
    බොකස් එක ඕපන් කරන්න පුළුවන් ඒත් මීටර් එක ඕපන් කරන්න තහනම් අපිට හිතු මනාපෙට
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    dawas thunen kohomadha pump eka pichchune. ape samahara pojects wala water level eka bassanna 1" pump sathi ganan wada nonstop. wathura thiyenawanam ehema pichchenna widiyak na. ea kiyanne linda hindhila.
    වතුර මට්ටමට යට ගිහින් බටේ මතු වෙන්න ඇති
    එතකොට ඉතින් මෝටරේට සොරි නෙ
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,365
    41,312
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඉස්සර තිබුණු float switch එකත් පිච්චුන නිසා. වතුර මෝටරේ වෙනද විනාඩි 10 ගැහුවම tank එක උතුරනවා. ඒත් අද විනාඩි 30 වැදුනා වතුර ගොඩක් නාස්ති වෙලා. හෙට වෙද්දි ළිඳට අඩු උන වතුර ටික පිරෙයි ද බං උල්පත් වලින්.
    Umbe ammageth linda hindila ada re :(
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224

    BUMP