ඕවා නම් මොනාද බන්
අපේ එහා ගෙදර උන් වතුර මෝටරේ දාලා කතරගම ගිහින් දවස් 3ක් ඉඳලා ආවෙ
මොටරේ පිච්චෙනකල්ම වතුර ඇද්දා බන්
එහෙම ලිං හිදෙන්නෙ නැහැ බන්
බිල එන්න කලින් ඌ සීල් එක කඩලා මීටරේ කැරකෙව්වලු අනිත් පැත්තටහුටා... ලයිට් බිල කීයක් ගිහින්ද?

ඕවා නම් මොනාද බන්
අපේ එහා ගෙදර උන් වතුර මෝටරේ දාලා කතරගම ගිහින් දවස් 3ක් ඉඳලා ආවෙ
මොටරේ පිච්චෙනකල්ම වතුර ඇද්දා බන්
එහෙම ලිං හිදෙන්නෙ නැහැ බන්
බිල එන්න කලින් ඌ සීල් එක කඩලා මීටරේ කැරකෙව්වලු අනිත් පැත්තට
බිල ලියන්න ආපු එකාට සීල් එක කැඩලා කියලා තේරිලා ඌ ඕක රිපෝර්ට් කරලා
බිල නම් ආවෙ නැහැ ඒ උනාට මීටර් කැරකුව එකට දඩයක් ගෙව්වා ලක්ෂ 2 1/2 වගේ![]()
අපේ එකේනම් meter box එක open කරන්න පුළුවන්.ඉතින් කවුද මචන් කිව්වෙ සීල් එක තියෙන්නෙ පිටිං කියලා?seal එක තියෙන්නෙ පිටිං නෙමේ නේද? meter එක ගාව තියන swich එක හදිස්සියකදී off කරන්න බැහැනෙ එතකොට.අපේ එකේනම් meter box එක open කරන්න පුළුවන්.

වතුර මට්ටමට යට ගිහින් බටේ මතු වෙන්න ඇතිdawas thunen kohomadha pump eka pichchune. ape samahara pojects wala water level eka bassanna 1" pump sathi ganan wada nonstop. wathura thiyenawanam ehema pichchenna widiyak na. ea kiyanne linda hindhila.
Umbe ammageth linda hindila ada reඉස්සර තිබුණු float switch එකත් පිච්චුන නිසා. වතුර මෝටරේ වෙනද විනාඩි 10 ගැහුවම tank එක උතුරනවා. ඒත් අද විනාඩි 30 වැදුනා වතුර ගොඩක් නාස්ති වෙලා. හෙට වෙද්දි ළිඳට අඩු උන වතුර ටික පිරෙයි ද බං උල්පත් වලින්.

Umbe ammageth linda hindila ada re![]()
ඉස්සර තිබුණු float switch එකත් පිච්චුන නිසා. වතුර මෝටරේ වෙනද විනාඩි 10 ගැහුවම tank එක උතුරනවා. ඒත් අද විනාඩි 30 වැදුනා වතුර ගොඩක් නාස්ති වෙලා. හෙට වෙද්දි ළිඳට අඩු උන වතුර ටික පිරෙයි ද බං උල්පත් වලින්.