මචං ලා වතුර ටැංකිය තියන්න පුළුවන් ක්‍රම කියපල්ලා කෝ
ටිකක් පරණ ගෙයක්. Toilet ස්ලැබ් ඒක හයිය මදි.
wenama tower ekak gahapan, menna me wage
![]()

zombie ආවොත් බේරෙන්නත් පුලුවන් මේ වගේ එකක් තිබ්බාම![]()
මචං වතුර ටැංකිය බිම තියලා pressure කරන්න විදිහක් තියෙනවා.ඔය ලොකු හොටෙල් වල එහෙම තියෙන්නෙ.ඒක පොඩ්ඩක් හොයලා බලන්න
zombie ආවොත් බේරෙන්නත් පුලුවන් මේ වගේ එකක් තිබ්බාම![]()

බෑ බන් අපිට ඒවා හරි යන්නේ නැ. එකට automated pressure pump එකක් one. එක 25ක් - 40,000කින් හය් කළා කියමුකෝ ඕක වැඩ කරන්න electricity ගෙවනකොට tower එකක් ගහන්න පුළුවන් ලේසියෙන්ම

machan umba anith account eken thread 1a dala thiyenne>>>>![]()

mama pressure pump ekak danna baluwa gedarata. e nisa danne. mata gedara cement ekan hadapu tower ekak thiyene.ape gedara tank ekata tower ekak hadanna inne. cement block gal walin + ekak 18ft usata badala ekata slab ekak danawa 5ft base ekata foundation ekak danawa.
wenama tower ekak gahapan, menna me wage
![]()
machan umba anith account eken thread 1a dala thiyenne>>>>![]()